The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා උදේට. ඒ කියන්නේ අපි වගේ අයට ගන්න පුළුවන් සෙනසුරාදා. අනික් සීරිස්වල වගේ උදේ නවය වගේ වෙද්දී මේකේ උපසිරැසි එන්නෙත් නැහැ. හුගක් ප්‍රමාද වෙනවා. ඒ දවස්වල තූන්වෙනි සීසන් එකේ සබ් ආවෙම හවස හයෙන් පස්සේ. හතරවෙනි සීසන් එකටත් ඒ සේතේම උනොත් නම් මේ පාරත් පරක්කු වෙයි. අනික තියෙන වැඩත් එක්ක පැය පහක් මේකට වැය කරන්න අමාරුයි. ඉරිදට කොහොමටවත් උපසිරැසි දෙන්න බැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෙනසුරාදටම දීලා ඉවරයක් කරන්න උත්සහ කරන්නේ ඒ හින්දයි. නොදී ඉන්නේ නැහැ.
කතාවේ ආරම්භය නම් හිතුවා වගේම සුපිරියටම තිබුණා නෙහ්. නිව් ඔර්ලින් එහෙම දැන් මාසෙල්ගේ වෙලා. ක්ල්වුස් වේදනා විදිනවා බලන්න එයාගේ හතුරෝ ලෝකේ වටෙන්ම එනවා. හෙයිලි කොහොම හරි අවසන් වෘක රංචුවේ කෙල්ලෙක්ව හොයාගෙන එයාගේ පවුලේ එලයිජා, කෝල්, රෙබෙකා වගේම ෆ්‍රේයාව බේරගත්තා. අද කට්ටියට බලාගන්න පුළුවන් ක්ලවුස්ව බේරගන්න එයාගේ පවුලේ කට්ටිය එන්නේ කොහොමද, එතකොට එයාව බේරගන්නේ කොහොමද, මාසෙල්ගෙන් බේරිලා යන්න ලැබේවිද මේ වගේ හුගක් කරුණු කාරනා ඔයාලට බලාගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E02.HDTV.
The.Originals.S04E02.720p.
The.Originals.S04E02.HDTV.
The.Originals.S04E02.XviD-AFG
The.Originals.S04E02.480p.
The.Originals.S04E02.720p.
The Originals S04E02 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E02.720p.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6896 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro
Thank you
thank you bro
ela bn tnxx
E3 nadda mcn
e3eka ikmnata one plzzzada re plwnnam depnko
Ade e3 dapnko nikan kala nh wage bn shanika dapnko mcn.
e03 ake denne nadoo
kamak ne bn kmahari sub 1ka dena eka loku dyk
thankz machoo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnz machan… tkk parakku unata kmk kamak na… khoma hri sub eka deepan.
උපසිරසියට ස්තුතියි සහෝ…
මැක්සා කොල්ලෝ සබට තුති
#ජය
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
නියමයි චාමර සහෝ සබට තෑන්ක්ස්….
ඕන් අද තමයි නිවාඩුවක් ලැබුනේ එපිය බලන්න…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx
Thanks saho sub ekata….
උබට පුළුවන් විදිහට සබ දියන් සාමර..
අත්දැකීමෙන් කියන්නේ සමහරු ඉන්නවා එපිය ඇවිත් පැයක්
යන්නත් කලින් සබ ඉල්ලන අය..ඒ වෙනකොට ඉංග්‍රීසි සබවත් නෑ..
උබ මේ දෙන ඉක්මන හොදටෝම ඇති..
උපසිරසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය..
අදවත් බලමු මයිකල්සන් පවුල ආපහු එකතුවෙයිද කියලා..
ඩෝං
Sub ekata thanx
අව්ලක් නැ
සබ් එකට තුති සහෝ
03 වෙනි කොටසත් මේ වගේම හැකි ඉක්මනින් දෙන්න බලන්න සහෝ
#ජය
නියමයි චාමර සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ….
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ…
ඊලග කොටසෙන් හමු වෙමු….
ජය වේවා…
මොනාද මේ චම්මෝ කියවන්නේ, සිකුරාදා පෙන්වන ඒක සෙනසුරාද රෑ වෙද්දී සබ් එක දෙනවා කියන්නේ පරක්කු වීමක් ද?
අනේ මංදා, ඒක පරක්කුවක් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ නේ.
ඔන්න එහෙනම් සමගාමී විකාසේ පටන් ගත්තා.
දැන් බාලා දැන් බලනවා.
තැන්ක්ස් මචෝ සබට.
ජයවේවා!!
පරක්කු උනාට කමක් නෑ……..
දීගටම සබ් දෙන්න සහෝ.
Thanxxxxxxxxxxxxxx
=———-><————=
thanks sahonn
parakku wunata kamak ne ban…. uba puluwan widiyata diyan. e athy…..
sabta bohoma thuthi hitan.
jaya…
ela broooo patta
එලම ..
සබට tĥanz bro
ammapallaa mekta sub danme nathnum baiscope ekt wiruddawa nadu danwa aniwa dekak na,,
thx bro .godak sthuthi,,, meke blanne meken english hada ganta pluwan .eki.kohoma hari denta.irida dunnath ahulk na ..nawaththnta num epa
thankz bro me kepaveema ihalinma agayanawa ……….sada jaya………!!!!!!!!!!!!!!
Thnkuuu wiwaa
Bohoom sthuuthiy ayyee sabt
පරක්කු වුණාට අවුලක් na bn..
Ubalage කැපවීමට බොහොමයක් pin…
ජය වේවා …
පරක්කු උනාට කමක් නෑ……..
දීගටම සබ් දෙන්න සහෝ.
Thanks
Tnx lot mcn…