The Originals [S03 : E13] with Sinhala Subtitles | හතුරු මිතුරු යුද්ධය අරඹයි..!! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද කොටස නම් එදාම කරගන්න හැකියාවක් ලැබුණා. මේක දැන් සිකුරාදා විකාශය වෙන නිසා උපසිරැසිය වෙනදට නම් එන්නේ ඉතිං ඉරිදට නමුත් කවදාවත් නැතුව සෙනසුරාදා ඇවිත් තිබුනා. ඔන්න කොහොම එදාම ඉවර කරලා එව්වා ඈ.. කලින් කොටසේ දේවල් වුණා. සුදුමැලි වුනු අශ්වයා කියන්නේ වෙන මුකුත් නෙවෙයි අර ක්ලවුස් රෙබේකාට හදලා දුන්න නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. කොහොමහරි මේක කැමී උස්සගෙන ගියා. මොකද ක්ලවුස් එයාගේ අදුරු වස්තූන් ගත්ත නිසා. කැමීගේ මෝඩ වැඩ නිසා ආයුධය සතුරා අතට පත්වුණා. ඒ විතරක් නෙවෙයි, ස්ට්‍රික්ස් එකේ මායා කල්ලිය ඇතුලේ පිට කෙනෙක්ට වැඩ කරන මායාකාරියක් ඉන්නවා. එයා වැඩ කරන්නේ ඔරෝරාට. අන්තිමට දකින්න ඇතිනේ එයා ඒ වයිට් ඕක් එක කඩලා ඒකෙන් වෙඩි උණ්ඩ හදවගෙන තිබුණා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා කියනවනම්, මයිකල්සන් පවුලේ හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔරෝරාට. මොකද මුලින්ම කාව මරයිද කියලා. ඒ අස්සේ අයා ඇතුළු ස්ට්‍රික්ස් එක තාම වැඩ නතර කරලා නැහැ. එයාලා හදන්නේ ගැති සම්බන්ධිත පෙළපත කඩලා දාන්න. ඒක ගැන හොදටම දන්නේ මයිකල්සන්ලගේ අම්මා. මේකට උදව් ගන්න කෝල්ව ගෙන්නනවා. බලලම ඉන්නකෝ අද කවුරු මැරෙයිද? මොනා වෙයිද කියලා.
ගිහින් එන්නම් ඊලග සතියේ සුපර්නැචුරල් වලින් හමුවෙමු. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.!!
[button link=”https://goo.gl/4aWoUS” type=”icon” “center” newwindow=”yes”] 170 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Hi8vnG” type=”icon” “center” newwindow=”yes”] 215 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1758 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankzzzzzzzzz bro.
අපිට subtitle ඉල්ලන්න ක්රමයක් site එකෙ හදන්න.
Thnankssssssssss….Broooo
සබ් එකට තැන්ක්ස් බ්රෝ….
ඊලග එපියෙන් හමු වෙමු….
ජය වෙවා….
සබට තුති සහෝ….
denakan balan hitiyee bn
෴tnx bokkaaa෴
thanksssssss brooo
tnxx broo
pattaa bnn
epi 14 hamu wemu….
සබ් එකට තුති බන්
ජයෙන් ජය
ස්තුතියි බන් සබ් එකට
එල්ස් බ්රෝ…
tnx broo sub ekata
jaya wewa
elma thz machoo sub ekata
Thanks
Thanks…
thanks
thanks broo
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……