The Originals [S03 : E12] with Sinhala Subtitles | අනේ අපොයි වෙච්චි දෙයක්..!! [සිංහල උපසිරැසි සමඟ]
ආයාට ඕනේ වුණා අර ආයුධය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මෙයා එලයිජාව ගෙන්නගත්තා අර දැකපු දේවල් එක්කාසු කරලා දෙන්නම් කියපු නිසා. ඇරීයානාතමයි එලයිජාගෙ මතකය හාරලා බැලුවේ. වැඩි යමක් ඇරීයානා කිව්වේ නැහැ. ඒවගේම මේ ඇරීයානාතමයි ස්ට්‍රික්ස් එකේ පක්ෂපාතිත්වය පරික්ෂා කලෙත්. ඒ විතරක් නෙවෙයි ඩවීනාව ගෙන්නගෙන තවත් බලය වැඩි කරගන්නයි ආයාටඕනේ කරලා තියෙන්නේ. හැබැයි ඒත් ඩවීනාට ඕනේ කරන දෙයක් ඇය දෙනවා. ඒ තමයි කෝල් ළගට යන්න. කෝල් ළගටත් යනවා. මුතුන්මිත්තන් ඉන්න තැනට. කැමීට පාලනයක් නැති වෙලා ඉන්නේ. ඒ නිසා ගොඩක් අයගේ ලේ බොන්නයි පෝෂණය වෙන්නයි මෝහනය කරන්නයි තමයි උත්සහය. කැමීගේ අදුරු වස්තුන් ක්ලවුස් අරගන්නවා. ඒක දෙන්න බැහැ කියපු නිසා කැමි අර ආයුධය අරගන්නවා. ආයුධය කිව්වේ ඔරිජිනල් කෙනෙක්ව මරන්න පුළුවන් එකමත ආයුධය. ඒ තමයි ක්ලවුස් පොඩි කාලේ රෙබෙකාට බය නොවී ඉන්න හදලා දුන්න සෙල්ලම් බඩුව. එහෙමත් නැත්තම් නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. ඔන්න ඕක තමයි ආයුධය.
කැමීගේ අදුරු වස්තුන් දීලා ආපහු වයිට් ඕක් එක අරගන්න ලැබෙයිද? ස්ට්‍රික්ස් එකේ නම් අළුත් වැඩක් වෙනවා. ඒ අතරේ එලයිජා යනවා එකේ නායකත්වය අරගන්න. ඒක කරන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ අර ආයුධයට මොකෙන් මොකක් වෙයිද කියලා.
සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!!!
[button link=”https://goo.gl/k6m5tt” type=”icon” “center” newwindow=”yes”] 107 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/DBhXQq” type=”icon” “center” newwindow=”yes”] 190 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
thanczzz brooo
the original s3 e6 eke sub nadda?
tnx 4 sub
maxxaaa bnn
elzz
thankssssss
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
SN වලින් හමු වෙමු…
ජය වේවා !!!
Thanks…….
patttaaaaaa bnnnnn tnx…….
සබ් එකට තැන්කුයු බ්රෝ
෴ජය වෙවා෴
tnxx bnn pattaaaa
thaaanksssss broooo
පට්ට සහෝ සබ් එකට තැන්ක්ස්
෴එලස් බන්෴
ඊලග එපියෙන් මුන ගැහෙමු
සබ් එකට තුති සහෝ
ජය වෙවා
thanks
Thanks
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela Ela!!
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
elma thz machoo sub ekaTA
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
thankzzzzzzz bro