The Originals [S03 : E11] with Sinhala Subtitles | ආදරය හා මංමුළාව. [සිංහල උපසිරැසි සමඟ]
ක්ලවුස් හිතුවේ කැමීල් මැරිලා කියලා. නමුත් ඔයාලා දකින්න ඇතිනේ එයාට පණ ආවා. ඒත් වැම්පයර් කෙනෙක් හැටියට. මේක කරලා තියෙන්නේ නම් ඔරෝරා. ඒ ක්ලවුස්ගෙන් පළිගන්න. ෆින් හා ට්‍රිස්ටන් එකතු වෙලා ගනුදෙනුවකට ආවා. නමුත් ට්‍රිස්ටන් හොර කරලා ෆින්ව රැවට්ටුවා. ඒ අතරේ හෙයිලි හා ජැක්සන් එයාලගේ පාඩුවේ ඉද්දි ස්ට්‍රික්ස් එකේ කට්ටිය දෙන්නටම ගහලා සිහි නැති කරලා අරගෙන ගියා. අරගෙන ගිහින් අපි කවුරුත් හිතන්නේ නැති වැඩක් කලා. ඒ ජැක්සන්ගේ හදවත ගලවලා එළියට ගත්තා. ජැක්සන් මේ කතාවෙන් සමුගත්තා. එතනින් අසරණ වුණෙත් හෙයිලි. හෙයිලිව බේරගන්න ඕනේ නිසා ක්ලවුස්, එල්යිජා, මාසෙල්, ෆින්, ෆ්‍රේයා එකතු වෙලා මේකට සැලසුමක් ගහලා හෙයිලිව බේරාගත්තා. ඒ තමයි ඔරෝරාව පැහැරගෙන ගිහින් හුවමාරුවකට එන එක. නමුත් මේ පාර කට්ටිය ට්‍රිස්ටන්ව මෝඩයා කලා. කට්ටිය එකතු වෙලා එයාව හිර කළා. නමුත් ඉතිං එහෙමයි කියලා ස්ට්‍රික්ස් එක නිකන් ඉන්න එකක් නැහැ. අනික අනාවැකියේ කියපු ගොඩක් දේවල් එන්න එන්නම ඇත්තක් වීගෙන එන්නේ. ඒ අතරේ කැමීල් අන්තිමට ලේ බිලා පෝෂණය වෙලා වැම්පයර් කෙනෙක් වුණා.
ස්ට්‍රික්ස් එකේ හොර රහසේම වැඩක් කරගෙන ගිහින්. ඒ තමයි එයාලටම කියලා මායාකාර රංචුවක් නිර්මාණය කරගෙන පවත්වාගෙන ගිහින්. ඇරීයානා තමයි මේකේ මුලිකත්වය අරගෙන කරගෙන යන්නේ. අද මුලින්ම වෙන්නේ ඉතිං ස්ට්‍රික්ස් එකට පක්ෂපාති නැටි අයව ඉවත් කරන එක. ඉවත් කරනවා කිව්වේ මරණ එක. අද ඔයාලා කැමති චරිතයක් නැවත එනවා. ඒ තමයි ඩවීනා හා ජෝ\ශ්. ඩවීනගේ තාම උත්සහය තමයි කෝල් මයිකල්සන්ව ආයේ ගේන එක.ඒත් ඉතිං දැන් ස්ට්‍රික්ස් එකෙන් උත්සහ කරන්නේ ඩවීනව එයාලගේ කට්ටියට බදවාගන්න නමුත් එයාට ඕනේ කරන බලය දෙන පොරොන්දුවට. අද ඔයාලට බලාගන්න පුලුවන් මයිකල්සන් පවුල විනාශ වෙන්න මුල පුරන ආයුධය මොකද්ද කියලා. බලලම ඉන්නකෝ එහෙනම්..
කට්ටියට දැනුම් දෙන්න දෙයක් තියෙනවා. මොකද කට්ටියක් වරදවා වටහාගෙන ඉන්නේ. CW නාලිකාව මේ කතාමාලා පටන් ගත්තට ලොකු වෙනසක් කරලා තියෙනවා. මේ ඔරිජිනල්ස් විකාශය වුණේ හරි නම් බ්‍රහස්පතින්දා. නමුත් THE 100 එකයි The Legends Of Tomorrow නිසා මේක විකාශය සිකුරාදාට දාලා තියන්නේ. මේක අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සෙනසුරාදා උදේ නමුත් මේකට උපසිරැසිය නිකුත් වෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑ 11 ට වගේ. මට ඉරිදට බැහැ. පුළුවන් නම් පොඩ්ඩක් කරනවා. අනික් ටික සදුදා අනිවාර්යෙන්ම ඉවර කරලා තමයි දෙන්නේ. අදත් මං මේක සදුදා කොහොම හරි ඉවරයක් කරගත්තා. නමුත් සමහර අය මගේ ෆේස්බුක් ගිණුමට මැසෙජ් වගයක් දාලා තිබුණා මේක දෙන්නේ නැද්ද කියලා. දැන් එන්න එන්න පොඩ්ඩක් ප්‍රමාද වෙන නිසා සමහර අය බැනලත් තිබ්බා. නමුත් ඒ කිසිම එකකට උත්තරයක් දුන්නේ නැහැ. මට මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේකටම හිත යොමු කරගන්න අමාරුයි. පුලුවන් හැටියට තමයි ඉතිං මං කරලා එවන්නේ.
සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!!!
[button link=”https://goo.gl/udGP2b” type=”icon” “center” newwindow=”yes”] 150 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Umwo6M” type=”icon” “center” newwindow=”yes”] 192 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1906 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
tnx 4 sub
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
සබ් එකට තුති
෴ජය වෙවා෴
Vampire diaries story th lassanai.. Ekatath sub denna
පරක්කු උනාට කමක් නෑ මචන්….
දිගටම කරගෙන යමු..
කවුරුවත් කියන ඒවට සැලෙන්න එපා…………
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
෴තැන්ක්ස් සහෝ සබ් එකට෴
elma thz machoo sub ekta
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ජය !
thanks bro sub 1ta
JAYA WEWA!!
kamkna bro. oyata puluwan ikmanta dennako thankzz sub akata
බන් උබ ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා
ඔය කියන එකෙක්වත් සබ් එකක් කරන්න තියන අමාරුව දන්නේ නැ බන්
උබ ඕවා ගනන් ගන්න එපා
෴සබ් එකට තුති෴
sub eka pahu unata awlak na bn kohomahari denawane
elaga epiyen hamu wemu
maxxaa bn
sub ekata tnxx bro
සබ් එකට තුති බන්
අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්‍රෝ
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
෴ජය වෙවා෴
Denakan Balan Hitiye Bro
elzz
pattaaa Bnn sab ekata tnxx
Tnx Bro sub ekata
සබ් එකට තුති
අවුලක් නැ බන් පුලුවන් විදියට දෙමු
ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴
aulak ganna epa machan, puluwan widihata sub eka deepan.. jaya wewa !!
Thanks
avulak na brother masa ganan oya sub eka parakku karan nane…
thanks bro..
Ela…
thanks