The Originals [S03 : E06] with Sinhala Subtitles | ආයුධය… [සිංහල උපසිරැසි සමඟ]
හම්මේ කලින් සතියේ කොහොමෙන් කොහොම හරි මේකේ විකාශය වුන කොටස් නම් දුන්නා. නමුත් කට්ටිය බලන්න ඇති කෝ සමගාමී විකාශය කියලා. ඒක තමයි මේක 😀 ඊයේ දවසේ කොටස මාත් අරගෙන හිටියේ නමුත් මේකට ඉංග්‍රීසි උපසිරැසිය හවස් වෙලා දාලා තිබුනේ. වෙලාවක් නැහැ ඉතිං තිබුනේ. ඒ නිසා අද සෙනසුරාදා නිවාඩු දවසේ වැඩ පටන් ගත්තා. කලින් කොටසේ මතක ඇතිනේ ඔරෝරා හා ක්ලවුස් අතරේ ප්‍රශ්ණයක් ඇති කරපු එලයිජා, එකෙන් පස්සේ වෙච්චි දේවල්. දෙන්නා අතරේ සටනක් යන්න ගියා. සටනක් වුනාද කියලා අද බලාගන්න පුළුවන්. ඔරෝරා ඇත්තටම ක්ලවුස්ට ආදරෙයි නමුත් ඒ දවස්වල එලයිජා වැම්පයර්ලා පාවිච්චි කරන උපක්‍රමයක් පාවිච්චි කරලා ඔරෝරාට ඒත්තු ගැන්නුවා ක්ලවුස් කියන්නේ සැබෑවටම රාක්ෂයෙක් කියලා. ඒ නිසා ඒ දවස් වල ක්ලවුස් එයාගෙන් පැනලා යන්න ඇහුවම බෑ කිව්වෙත් ඒ නිසයි. ඒවගේම තමයි නිව් ඔර්ලින්ස් ඇවිත් ඉන්න ඔරෝරාගේ සහෝදරයා ට්‍රිස්ටන්. අපෝ මිනිහා ට්‍රිස්ටන් නෙවෙයි ට්‍රිස්ක්ස්ටර් කිව්වා නම් ඊට වඩා හොදයි. 😀 මසෙල්ව ස්ට්‍රිස්ක් කියලා එකකට බදවාගෙන ප්‍රශ්න ගොඩයි. මොකද හැමෝටම සැකයක් තියෙනවා ස්ට්‍රිස්ක් ඇවිත් තියෙන්නේ මයිකල්සන් පවුලෙන් පළිගන්න හිතාගෙන කියලා.
අද කොටසේ ඔයාලා හැමෝටම දැකගන්න ලැබෙයි රෙබෙකාව <3 මතකනේ ඔරෝරා කිව්වා එයා නිව් ඔර්ලින්ස් ආවේ එයාගේ ගැතියව ආරක්ෂා කරන්න කියලා. බලමු අද ඒක කරන්න ලැබෙයිද කියලා. එතකොට මොකද්ද මේ ආයුධය? අහ්හ් අනිත් දේ තමා ට්‍රිස්ටන් හා ලූෂියන් දෙන්නා එකට වැඩ කරන්නේ. මුන් දෙන්නා මොකටද එන්න හදන්නේ? බලලම ඉන්නකො. එහෙනම් ඉතිං මේ කොටසේ උපසිරැසිය ඇතිව නැතිව බලපු හැමෝටම අරාධනා කරනවා දැන් බලන්න කියලා. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසිවලින් හමුවෙමු. ලබන්නා වූ සතිඅන්තය ප්‍රීතිමත් එකක් වෙන්නයි කියලා මං ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය..!!
[button link=”https://goo.gl/sOfZPl” type=”icon” “center” newwindow=”yes”] 144 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/z0AqGl” type=”icon” “center” newwindow=”yes”] 180 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6011 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
thz machoo sub ekata
Thanks bokka elama tama
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanka bokka sub ekata
ස්තුතියි කොල්ලෝ සබ් එකට…
ජයෙන් ජය පතමී….
ඊලග එපියෙන් හමු වෙමු…
thank you bro
thanks
thanks sub ekata
thnx brooo okkoma oneee
thankzzzzzz bro
Thanks
Ela Ela!!
ඔය තියෙන්නෙ
😛 ela ela jaya wewa
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
tnx machoo sub ekataa…
jaya wewaa….
ස්තුති බන් සබ් එකට…
කොහොමහරි සමගමි විකාශණයට ලගා උන එකට…
ජය වෙවා….
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න නමේ වැරැද්ද හැදුවා. ජය෴෴ 😛 😛
Title 1 S3 E6 wenta ooni 😀
mona unath thanks sub 1ta 😀 machan