The Originals [S03 : E02] with Sinhala Subtitles | වෘක ශාපය අවසන්ද?? [සිංහල උපසිරැසි සමඟ]
නිව් ඔර්ලින්ස් වල ප්‍රසිද්ධියේ ඝාතනයක් සිද්ද වුණා. ඒත් තවම කවුද කියලා නම් හොයාගන්න බැරි වුණා. ඩවීනා හදන්නේ මායාකාරියන්ගේ නායකයා වෙලා අමුතුම කණ්ඩායමක් හදන්න හිතුවට එයාට තවත් මායාකාරියක් විසින් මැජික් වලින් පහර දුන්නා. මාසෙල්ගෙන් උපදෙස් ගත්තම ඔහු කිව්වේ බලය එක්ක ක්‍රියාකරන්න. බලය පෙන්වන්න කියලා. යටගිය සිදුවීමක් දකින්න ඇති. ලූෂන් කියන හාදයා හමුවෙලා එයා වෙනත් මාලිගාවක උත්සවයකට එක්කගෙන යනවා. දැන් ලුෂන් කියන්නේ කින්ග්ස්මෙකර් ඉඩම් දියුණුකරන්නන්ගේ ceo. දැන් වර්තමානයේ ඔහු වැම්පයර් කෙනෙක්. ඒවගේම ඔහු ළග ඉන්නවා අනාගතය කියන්න පුළුවන් ගැහැණියක්. හැබැයි ඇයගේ ලේ බිව්වම තමා අනාගතය ගැන අනාවැකි පළවෙන්නේ. කල්වුස් මෘගයෙක් බවට පත්වෙන අනාවැකියක් පෙන්වූවා. නමුත් ඇත්තටම ඔහුද මේ මෘගයෙක් බවට පත්වෙන්නේ? අර යට ගිය සිද්දියේ හිටපු ඔරෝරා කුමරිය තාමත් ජිවත් වෙනවා. එතකොට ඇයත් වැම්පයර් කෙනෙක්ද? ට්‍රිස්ටර් තාම ජිවත් වෙනවද? ඩවීනා නියම උපක්‍රමයක් යොදනවා ඇයගේ බලය පෙන්වන්න. ඒකට යොදගාන්නේ හෙයිලි. ඇය ඇතුළු කට්ටිය ශාපයෙන් මිදෙයිද? බලලම ඉන්නකො.
සමගාමී උපසිරැසිකරණයට එන්න තමා උත්සහ කරන්නේ නමුත් හෙට supernatural දෙන්න තියෙන නිසා ඔරිජිනල්ස් එකේ තුන්වෙනි කොටස ටිකක් ප්‍රමාද වෙයි. මොකද හරි හැටි වෙලාවක් නැති නිසා. පුළුවන් විදිහට හැකි තාක් ඉක්මණට උපසිරැසි ලබාදෙන්නම්. ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවියට ඇතුළු සියලු දෙනාටම ජයෙන් ජය..!!
[button link=”https://goo.gl/VhAJoK” type=”icon” “center” newwindow=”yes”] 154 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/bCbzhb” type=”icon” “center” newwindow=”yes”] 211 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7470 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Season All Episodes Next Eepisode >>
Thank you
thank you bro
Thanks for sub
tnx 4 sub
elama kiri puluwan tharam ikmanta 3,4 th sub denno !!!!! (Y)
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
tnx sub ekata
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට….
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ජය වෙවා…..
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
tnx bro sub ekata digatama demu…
jaya wewaa…
thankz bro….. digatama demu supernaturaluth one
Thanks
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
thnk bro . ohoma yan
බොහොම ස්තුතියි බ්‍රෝ ……