The Originals [S02 : E20] | පුනරාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වුනා.නමුත් ඒ මරණයේ වගකීම නික්ලවුස් භාර ගන්නේ කණ්ඩායමේ අයට තමන් කෙරෙහි භියක් ඇති කරවීමේ අදහසින්.අවසාන වශයෙන් එලයිජාගේ උදව්වෙන් හෙයිලි හොප්වත් අරගෙන ජැක්සන්ගේ රංචුවත් එක්ක පලා ගියාම ඒකට වෙච්ච පොඩි රණ්ඩුවක් අවසානයේදී නික්ලවුස්ට කිනිස්සක් පපුව හරහා බස්සගෙන නිහඩ වෙන්නට සිදු වෙනවා.
අද කතාවේ මුලිකම දේ තමා නික්ලවුස්ව නැවත වරක් ගෙන්වන එක. මේක කරන්නේ එසේ මෙසේ කෙනෙක්නම් නෙවෙයි.ඒ වගේම තමා එලයිජා ඇතුළු පිරිස ඩාලියාව විනාශ කිරීමේ සටනට සුදානම් වෙනවා.කොහමෙන් කොහමෙන් හරි නිකල්වුස් තමන්ම කිනිස්ස ගලවාගෙන නැගිටිලා ආවත් ඔහුට ඇහෙන්නේ හෙයිලි එලයිජාට එවපු සමුගැනීමේ පණිවිඩයයි.මේ නිසා නිකලවුස් මොනා කාරවිද?කවුද නික්ලවුස්ට කිනිස්ස ගලව ගන්න උදව් කරන්නේ?ඩාලියා විනාශ කිරීමට සුදානම් කල සැලැස්ම මොකක් වගේ වේවිද?මේ අතර වාරයේ ඩාලියා නිහඩව ඉදීවිද?මේ හැමදේටම පිළිතුරු අද කතාවේ තියෙනවා.
ඉතින් මේ කතා සමයේ තව කොටස් දෙක ඉතුරුව තියෙනවා.ඒ නිසා ඒ දෙකත් පුළුවන් ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්.මොකද පාසල් නිවාඩු සමයත් එන නිසා කට්ටියට බලන්න අලුත් මොනාහරි තියෙන්නත් එපැයි.එහෙනම් අදට සමු ගන්නවා.හැමෝටම බුදු සරණයි.දෙවි පිහිටයි…ජය ශ්‍රී.
[button link=”http://goo.gl/PclEig” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2479 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thank you bro
tnx dr sub walata …
ko bn anith 2 ka dan season 3 next month enawa. dapan bn ikmanata. english subtitle baluwata melo deyak therenne ne bn
Dapanko takgala mcn
Last 2 sub gannekoooooo…
anthima 2 sub dannekooooooooooooooooo
moko saho vada vadida me tike tama anit2 sub damme natte…?,ikmanata dan mcn hugadavasaka idan tama balannatuva inne antima2 sub1 danakan….
anith episode 2 sub danne kawaddaaa?
ane ithru sub 2th ikmanatama dennakooooo….thnksss.
tnks mcn….ithuru 2 ikmanatama dan…elas…..!
sub denawata bohoma sthuthi macho! sub eke aulak kyanwa neme puluwan nam michelson kyna wachana ehemama danna. michelge puthala kyalala dammama aul wage machan. thanku!!
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ
තව එපි දෙකයි..එකත් දෙමු..
ජය ශ්‍රී…..
Thankyou sub1ta. . .
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
තව 2යි .. සබට තුති…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks….
diata_demu_balana
ටිකක් පරක්කු උනත් කමක් නෑ සහෝ..
තව එපි දෙකයි..එකත් දෙමු..
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
sub eka denawa parakkui neda..balanath epa wenawa
මේක කලින් කරපු කෙනා දැන් කරන්නේ නෑ සහෝ.ඉතින් මම භාර ගත්ත අනිත් වැඩත් අස්සේ තමා මේක කරන්න වෙලා තියෙන්නේ.ඒ වගේම මම බලපු නැති කතාවක් නිසා සමහර සිද්දි ගැලපීමේදී ටිකක් පපහසුතාව්ට පත් වෙනවා.එකයි ටික කාලයක් අරගන්නේ හොඳ සබ් එකක් කරන්න ඕනේ නිසා.
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela
sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
හම්මෙි සබ් එක දානකම් බලා ගෙන හිටියේ ස්තූතියි සහෝ………………………..
Ela Ela Bro……..thanq
jayawewaaaaaaaaaaa 
නියම කතාව.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
බොහොම ස්තුතියි සහෝ…
ස්තුති සහෝ!!!
Thanks
බොහෝම ස්තූතියි අනුරුද්ධට හා බයිස්කෝප් අඩවියේ සෙට් එකට. ඒවගේම අතර මග නැවතිලා තියන Breaking Bad හා Chicago P.D කතාමාලා ගැනත් අවදානය යොමුකරන්න ජයවේවා