The Originals [S02 : E18] | නෙත් දහසක් ඇති රැය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ.
අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා මයිකල් කියලා. ඔන්න දෙන්නම මේ කොටසේ දි ඩාලියාව මරන්න එකතු වෙනවා. ඒත් “ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි”කියන්න වගේ ඉතින් පුරුදු විදියටම ක්ලවුස්ගේ කුරිරු කම එළියට එනවා. ඒක අන්තිමට නවතින්නේ ක්ලවුස් මයිකල්ව සදහටම අවසන් ගමන් යවලා.
ඒත් මේකෙදී අපිට ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා ඇයි ඩාලියා ලොකු සටනක් දෙන්නේ නැත්තේ. අනික ඇය ජොසෆින්ව මරන්නේ ඇයි කියලා. 19 අරං එනකම් අපි ගියා
[button link=”http://tinyw.in/JGyq” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8125 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thank you
Thank you bro
tnx for sub
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo… 😀
E lamai kollo ituru tika denkn bln inne api…onna commentuwakin ape kollanwa dirimath kala jaya wewa
19t puluwan vidiyata dyan macho! thanku wewa!
ko 19…….
ep19 ta sub danne naddooo….
wade hodai….eth ithurutika koo,dan kathawath mathaka na…….ehema sub dunnma epa wenwa…
aneeee ithuru sub denne nadda
THX BRO SUB EKATA ITHURU TIKATH IKMANATA DEMU
Ko meke ithuru tika denne ndda?
19 Ikmanata dennakoooooooo
ithuru tikath ikmanta diyanko…
Thanks
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Let’s do it 😀
ela..anik tikat ikmanta demuuuuuuuuu
thanks macho
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කටගෙන යමු..
ජය වේවා !!!
thanks machooo…
sub eca elakiriyatama karala thiyanawa
උපසිරසියට බොහොමත්ම ස්තුතියි…………… 😀 Meka Iwarakarala Vampire Diaries Tv ekatat Sub Denna Puluwanda ?
patta… thanks
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
tnxxx sahooo anith tikath ikmanata one.. 😀
kawru nobaluwath api balanawa :3
thxxxx
tnx sahoo sub ekata…..
ep19 ikmanatama demu….
sub ekata thanx aaaaaaaaaaaa
18ත් දුන්නා එහෙනම් ස්තූතියි මචෝ ජයවේවා
Elas macho. Ikmanata meka iwarayak karala damu. Passe wena thawath supiri ekak karanna ganmu. Thnkz
උපසිරසියට බොහොමත්ම ස්තුතියි……………