The Originals [S02 : E17] | විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව හම්බෙන්න යනවා. ඒකෙදි වෙන දෙයකින් ෆ්රෙයා අන්තීමටම එස්තර්ව මරනවා. කොහොමහරි කට්ටියම එකතු වෙලා රෙබෙකව බේරගන්නව. ඔයාලා දන්නවත් ඇතිනේ දැන් වින්සන්ට් ග්‍රිෆිත් ඉන්නවා කියලා. එයා තමා මේ කථාවේ අපි කවුරුත් කියන විදියට “වීරයා.” මොකද මෙයා කරන රඟපෑමෙන් ඊවා රැවටිලා සේරම කියනවා. පස්සේ වින්සන්ට් තමයි ඊවා අල්ල ගත්තු ළමයින් ටිකයි, ඩෙවිනවයි හොයාගන්නේ. අන්තිමට ඊවාව මරන්නේ රෙබෙකා. ඒත් එයා වැඩිමල් කෙනා නෙවෙයි.
කොහොම හරි ෆ්රෙයා එනවනේ කට්ටියට උදව් කරන්න. එන හැටියට නම් පේන්නේ උදව් කරන්න වගේ. ඒත් ඇගේ පරම අභිලාෂය ඒක නෙවෙයි. ඒක බලලම හිතාගන්න. පොඩි ඉඟියකුත් දෙන්නම් කෝ.
“ක්ලවුස් ඇයව විශ්වාස කරන්නේ නෑ නේ “.
ඉතින් ඔය උඩින් දුන්න ඉඟියෙන් පොඩ්ඩක් විතර තේරෙයි වැඩේ මොකක්ද කියලා.:) එහෙනම් 18 එනකම් අපි ගියා. 🙂 කලින් සබ් ටිකත් කොහොමද කියලා Comment කරන්න. 🙂
[button link=”http://tinyw.in/6C51″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8250 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thank you bro
tnx for sub
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
The Vampire Diaries Ekt Sub Denne Kwdadoooooooooo??????
Thanks
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Vampire Diaries Tv Ekataht Sub Dennakoooo.. 😀
ela.. 😀 thanx.. anik tikat ikmanta demuuuuuuuuuu 😀 😀
thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks bro……….
thank u wewaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thx bro sub ekata. ithuru tikath ikmanatama denn. gl
ශෙනාල් ගොඩක් ස්තූතියි මචං අපි ගැන දක්වන සැලකිල්ලට මෙන්න බානවා ජයවේවා
බෝම ස්තූතියි මචෝ…ඉතුරුවත් දෙන්නෝ….
කමෝන්….
තව ටිකයි…..
බොහොම ස්තුතියි…!
අනිත් 5ත් ටක්ගලා දෙමු 🙂 (y)
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanx aaaaaaaaaaaaaa
sub ekata tnx sahoo…..
ep18 ikmanatama demu….
ඔන්න එහෙනම් හා හා පුරා කියල ඉස්සෙල්ලම මම සබ් එක බා ගත්ත.
ගොඩක් ස්තුතියි සහෝ……
thanks saho sub ekata….