The Originals [S02 : E13] | යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා.
ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනවා කියලා. ඒ සිද්ධිය මේ කොටසෙදි පෙන්නනවා බලලම හිතගන්න ෆින් හෝප්ව හොයාගන්නවද නැද්ද කියලා. අනික හොඳම වැඩේ තමා ෆ්රෙයා ෆින්ව හමුවෙන්නත් එනවා. ඇත්තම කිව්වොත් මං මේ කොටස කිව්වොත්, ඔයාල බලන එකෙන් වැඩක් නැති වෙනවා.
එහෙනම් අපි ගියා අදට 14වන කොටසින් හමුවෙනතුරු ඔබට ජය.ඕකත් බලලම පහළින් Comment එකකුත් දාගෙන යන්න.
[button link=”https://goo.gl/USzyp7″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5675 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you ❣️
Thank you bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
TNXXXXXXXXXXXXX,, wadi wadiyen sub daaana waasanawa labewaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwanda
බෝම ස්තූතියි මචං…දිගටම දෙන්න ආ අපි බලං ඉන්නව 🙂
thanks sahoo sub ekata…
Ela saho digatama sub denna……..
නියමයි
සබට තුති
ඔබට ජය…………
Ela Ela… digatama karagena yamu… Jaya wewa..!!!
හරී ඔන්න සබ් එක ගත්තා ස්තූතියි ජයවේවා
sub ekata thanx aaaaaaaaaaaaa
Thanks
Ela!!
patta machn subs elakiri..
ela machoooo
Thanks
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි!!!!!
බොහෝම ස්තූතියි ෂෙනාල් සහෝ…!!
දිගටම කරගෙන යමු. ඊලඟ එපි සබ් එකත් ඉක්මනට ගේන්න.
පුලුවන් නම් Vampire Diaries එකටත් සබ් දෙන්න.
ඔබට ජය…..!!!!!!
patta machan thanks aaaa.. digatama demu
thnx saho sub ekata
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යමු…
ජය වේවා !!!
thanks
Niyamayi Thanx. nawathwannam epaa. 720p (Hevc) ekatath subtitle file ekakauth pluuwannam elaga eke indala denna.