The Originals [S02 : E10] | පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. මට sub හදන එකට වඩා ලිපිය ලියන එක තමයි තියෙන අමාරුම වැඩේ.ලිපිය ටිකක් දිග කරන්න තමයි එහෙම කරේ.
එහෙනම් ඉතින් අපි කතාවට බහිමුකෝ. අපි දැක්කනේ කලින් කතාවේදී ෆින් බේරිලා පැනලා යනවා. මේ කොටසේදී ෆින් ක්ලොස්ලව හොයාගෙන එනවා එයාව හිර කරන් හිටපු එකට පලිගන්න බලාගෙන. ෆින් ඇවිල්ලා මොකද කරන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම ෆින් යනවා එස්තර්ව හම්බ වෙන්න. ඒත් එයා ගිහින් කරන්නේ නම් අපි හිතන විදිහේ දෙයක් නම් නෙවෙයි. අපිට මේ කතාවේදී දැනගන්න පුළුවන් ෆින් මොකක්හරි ලොකු දෙයකට ලැස්ති වෙනවා කියලා. ඒ වගේම ක්ලෝස් කැමිව ආරක්‍ෂිත තැනකට ගෙනයනවා. ඒ වගේම රෙබෙකා ඉන්න තැන හොයාගන්න විදිහ කොල් ගෙන් අහගන්න උත්සාහ කරනවා. අපිට මේ කතාවේදී බලාගන්න පුළුවන් රෙබෙකා (වර්තමාන ඇන්ජලිකා) තමන් ඉන්න තැනින් බේරිලා යන්න හදනවා. අපි බලමු එයාගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා.
අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැමදාම කියන දේ තමයි. අපි sub හැදුවට අපි බලාපොරොත්තු වෙන්නේ comments විතරයි. ඒක හින්දා කරුණාකරලා comment එකක් දාලම යන්න.
[button link=”http://tinyw.in/vdj6″ type=”icon” “center” newwindow=”yes”] Works with all HDTV Copies [/button]
SInhala Subtitles
-- Count 8405 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Super
Thank you bro
Godaaaaaaaakma godaaaaaaaaaakma thanks brothers good luck digatama karagena yamu boys
Jaya wewa mcn digatama sub oni…
fatta brooooooooooooooo…… asawen balanawa
sub ekata thanx aaaaaaaaaaaa
aneeeeee ow plzzzzzzz
ane sup dunna nam ithuru tika balannath tibba:(.ikamanata sub eka dennako
sry sub eka
Digatama sub denna
ane ko sub hamadama enava sub dilada balanna 🙁
digatama sub demu bro..ela…
ithurutika nadda denne
The Originals eke sub dena eka navaththala ne ane puluvanm kauru hari eke sub dannako
sub dena eka navaththala wage ne
ane macho ikmanata dennako sub tika
machan anith episodes tikath dannakooooooo
aneeee ai bro sub naththe
ane machnla anik episode tikath dyallakoooo…..
anith eva denne nadda machanlaaaaa
kawuruwath meka sub karanne nedda ?
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ko bnz ithuru tika puluwan ikmanata daanna saho
comment අඩු හින්ද නෙවෙයි sub දෙන්න බැරි වුනේ. අද තමයි විභාගේ ඉවර වුනේ. මම හෙට හරි අනිද්දා හරි sub දෙන්නම්.
ep 16 withara awith sahooo……
ikmanata ewtath sub dapan kolloo…
thanz….. puluwannum The Vampire Diaries akath dennako
mach sub denakan api balan innawa
mchooo ilaga sub eka ndd
mcooo ilaga sub eka nadda?????
sub nadda machan! comment aduwen watunta me series 1 balana set ekakut innawa. magin nawattanna epa bng! thankuuuu
බෝම ස්තූතියි මචං මේ ටීවී සීරියස් එකේ සබ් දුන්නට…ලඟදි බලන්න ගත්තෙ…ලොකු දෙයක් මචං මේක..ආයෙ පාරක් තෑන්ක්ස්…පුලුවන්නම් ඉතුරුවත් දෙන්න 🙂
ithuru tika denne nadd??
thanku machan digatama sub denna! 😀
11 episode eketath sub one sahooo
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thasnks Bro……………. eelaga kotastat ikamanata sub denno…………… Jaya wewa…!!!!!!!!
Elama thama
Thank you weewa
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx ikmanata awoth thawath hodi
thanks bro
එල ඈ..
ජය වේවා. !
Thanks machan
ela elz mchooo…
thanks
නියමයි සහෝ………..
Thanks
Niyamayi.elaga ekath ikmanata demu………..:D
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks sahoo sub ekata….
Thanks