The Originals [S02 : E09] |ශරීර හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න). බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්.
හැමදාම වගේ මම මුලින්ම කලින් episode එක මතක් කරන්නම්. කලින් කතාවේදී හැමෝම දැනගන්නවනේ එස්තර් කැමිට ප්‍රශ්නයක් ඇති කරනවනේ. එස්තර් කැමිගේ ශරීරය සකස් කරනවා වෙන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් විදිහට. ඒ වගේම ක්ලෝස් යනවා හෝප්ව බලන්න. ඒ වගේම අපි දැක්කනේ ෆින්ව මිනී පෙට්ටියකට දාලා හිර කරනවා. මේ episode එකේදී අපිට දැනගන්න පුළුවන් 1914දි කොල් කරපු දේවල් ටිකක් ගැන. කොල්ට ඕනේ වෙනවා එයාට 1914දි නැතිවෙච්ච දෙයක් ඩාවිනාගේ උදවුවෙන් ලබාගන්න. හේලි, එලිජා, කොල්, ඩාවිනා, ක්ලෝස් එකතුවෙලා සැලැස්මක් හදනවා එස්තර්ව නවත්තන්න. කතාවේ අන්තිමට එස්තර්ගේ වෙනසක් සිද්ධවෙනවා. වැඩි කතා ඕනේ නෑනේ, ඔයාල sub එක දාලා කතාවම බලන්න.මතක ඇතුව comment එකකුත් දාලම යන්න හොඳේ!!!
[button link=”http://tinyurl.com/qhbo7gh” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/klbb2z3″ type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/p4rggty” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2815 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro
Good job bro
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machoo
Thank you bro!
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!
thanks sahoo sub ekata….
sub ekata thanx aaaaa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
thz macho
thnkzzzzzz bokka.. parakku wela hari nawatinne natuwa sub diyan.. hadissiyata hadala gu karannath epa.. lassana wadan dala dipn..
apo epa wela thiyenne sub enakam balan idala……..ikmanata oya tika dennakoooooo….
Ela!! Ela!!
Sub digatama denna saho.jaya wewa…..
good work
Thanks
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි මචෝ සබට නවත්තන්න නම් එපා මගෙ දෙයියෝ. මේ කතා මාලාවට මුල ඉඳලාම හරි අපලයි. කොහෝම හරි ඉවර වෙනතුරුම සබ් දෙන්න ජයවේවා
thanks