The Originals [S02 : E08] |සහෝදර හමුව….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම තවත් උපසිරසියක් එක්ක ආවා. මේ sub එකනම් හදන්න ටික කාලයක් ගියා.පරක්කු වුනානම් සමාවෙන්න. sub එක දෙන්න පරක්කු වුනා කියලා බයවෙන්න එපා. comments, downloads අඩු වුනත් මං දිගටම මේ series එක දෙනවා (එහෙම කිව්වා කියලා comment නොදා යන්න එපා). එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරගමු. බලපු අයනම් කතාව දන්නවනේ. ක්ලෝස් එයාගේ තාත්තව මැරුවා. එලිජා සුවවුනා. මාර්සල් , කැමි , ජෝෂ් එකතු වෙලා ෆින්වයි, කොල්වයි පැහැර ගන්නවා. ඔන්න මේ කොටසේදී තවත් කෙනෙක් ක්ලෝස්ගේ පැත්තට එකතු වෙනවා. මම ඒ කවුද කියල කියන්නේ නෑ. කතාව බලලම දැනගන්න.මේ කොටසේදී හේලි දැනගන්නවා එයාගේ හයිබ්‍රිඩ් බලතල අනෙක් අය අතරේ බෙදා හරින්න විදිහක්. මේ කතාවේදී කැමිට අසුභ දෙයක් සිද්ධ වෙනවා. කාලෙකට පස්සේ රෙබෙකවයි හොප්වයි මේ කතාවේදී ප්‍රධාන ලෙස දකින්න තියෙනවා. ඔන්න ඉතින් මම ආයේ පාරක් ඉල්ලා සිටිනවා කරුණාකරලා sub එක download කරනකොට comment එකකුත් දාලම යන්න කියලා.
[button link=”http://tinyurl.com/lcgpgaz” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
92E73547C819BF94816322740528555B732D9802
[button link=”http://tinyurl.com/ls3qpon” type=”icon” “center” newwindow=”yes”] 186 MB කොපිය මෙතනින් බාගන්න[/button]
F79F2F681487ED1777D77FA56C79B17EE941E979
[button link=”http://tinyurl.com/mt5k7s7″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
70F02DAEC2D55EB6E59EE3568BD2E345F98173F3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2890 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Super ❤️
Tanx bro
Thank you bro
Thanks bro. Ela ela
Thankx bro!!!!!!!
thanks
godak tnx me sub walata…
kathawanam thawat supiri mcn…balanna thiyena hadissiya nisa comment dannt amathaka wenawa.sorry mcn..jaya wewa.digatama sub eka onii..
එල
සබට තුති
ඔබට ජය……..
patta !! Machan next ewa tikaaaaaaaaaaaaa 🙂
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thxxxx machoooo
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
ජය වේවා. !
සුපිරි මචං….. බොහෝම ස්තූතියි
නියමයි
😛
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela Ela!!
sub eka ikmanata dunnata thannks… digatama demu sahoo…
thankz ikmanata anik tikath denakan balan inne……………..
Thanx
sub ekata thanx aaaaaaaaa
Ela saho
thanks
ස්තූතියි සහෝ මේක ලැබෙන එකම මට ලොකුදෙයක් ඉතින් පොඩ්ඩක් පරක්කු උනාට ඇති දෙයක් නෑ. ජයවේවා මෙන්න එහෙනම් බානවා
tiakak nemei bro godak parakkui…download adu una kiyala sub nodi enna apa.sub denna.mewage tv series balanne sirawatama kollo.anika mathaka thiyangannath onene mula edanma.he he..podi awlakata thiyenne merunahama pana ana aka witharai..he he….thanx bro sub1 ta….
Jayen jaya
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
jayen jaya digatama karan yamu
na ban. man 2 🙁
Yeeeeeeeee man 1
parakkuy bn..digatama diyan..elah