The Originals [S02 : E07] |යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්.
මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් සැලැස්මක් ගහනවා. ඒ වගේම ක්ලෝස්ට එයාගේ තාත්ත හම්බ වුනා කියලා. ඒ වගේම එලිජව බේරාගන්නවා කියලා. මේ කතාවේදී ක්ලෝස් යනවා එලිජව නින්දෙන් නැගිට්ටවන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන.එහෙම යනකොට ක්ලෝස්ගේ තාත්තව මගදී මුණගැහෙනවා. තාත්තයි පුතයි මොනවා කරගනියිද? ක්ලෝස් බෙහෙත හොයාගෙන එලිජාව සුවකරයිද? වින්සන්ට්ටයි කලෙබ්ටයි මොකද වෙන්නේ? මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ ගැන දැනගන්න නම් මේ episode එක බලන්න.
[button link=”http://tinyw.in/DczU” type=”icon” “center” newwindow=”yes”] 157 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/vCg2″ type=”icon” “center” newwindow=”yes”] 198 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Ry8n” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2719 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
saho digatama sub dennako………..
machan meke sub dgtama dnkoo,…….
Ela Ela..
Thanks..
SUB EKATA THANX AAAAAAAA
Supiry saho wada digatama karan yamu
ela kollek ne sub ikmanatama dila…. digatama karagena yamu jaya wewa…
thanks….
thanks
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mama ikmanata anith tikath dennam
Jayen jaya digatama denna
sub 1kata thnx, deepan sub sata sata gala…..
Thanks
Thnx bro……..anik awath digatama demu.
Patta macho
digatama sub tika denawanam elzzzzz
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela wadak saho meke sub eka digatama dennakoo
මේක පහර TV සීරියස් එක බන්, දිගටම සබ් දීපන් කොල්ලො.. දැන් එපිසෝඩ් 13ද කොහෙදෝ යන්නේ 🙁
ස්තූතියි සබ් එක දුන්නාට මේ පාරනම් වැඩේ කෙරෙන ලකුණු තියනවා ජයවේවා