The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා.
අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
පහුගිය කතාව මතකනෙ මුල් 3 දෙනා හිරවෙලා හිටපු බන්ධනයෙන් මිදුනා. ක්ලවුස් තමන්ගේ නංගිට සමාව දුන්නා. මේ ඔක්කොමට පස්සේ එලයිජයි කල්වුසුයි මාසෙල්ගෙන් පාලනය ගත්තා. රෙභෙකා නගරෙන් පිටවුනා. අද එතැන් සිට බලල ඉන්නකො එහෙනම් යලුවනේ…
[button link=”http://tinyw.in/kmRs” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/MPuI” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/te00″ type=”icon” “center” newwindow=”yes”] 880 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10190 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/දුලීෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………….good luck ……………………………
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
thanks saho
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එලස්
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thanks thanks
thank U bro!
ela ela saho digatama demu jaya wewa
ස්තූතියි ඔන්න එහෙනම් සබ ගත්තා
thnx for the sub machan tawa tikak ikmatana denna balapan dan 19th awane iye
සබට බොහොම ස්තුතියි සහො 😀 ජය
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
mama thamai mulinms sub eka bewe
thnxxx brooo
igava ekath ikmanatama oni