The Originals [S01 : E15] | මයිකල්ගේ ලුහුබැදීම… [සිංහල උපසිරැසි සමඟ]
මේක මාගේ පලමුවෙනි උපසිරැසිය සයිට් ඒකෙන් මං කරපු ඉල්ලීමකට තමා මෙක කරන්න ලැබුනේ. මේක කරන්න භාරගත් දවසේ ඉදලා මොකක් හරි වැඩක්. කොහමහරි ගහලා ඉවරයක් කලා. කලබලේ කරපු හිනදා වැරදි ඇති ඒවාට සමාවෙන්න ඕන සහෝල. ඊලඟ ඒකේ අනිවා වැරදි අඩුකරලා දෙන්න බලන්නම්. මේක කරපු අනිත් සහෝට වඩා හොඳට කරන්න බැරිවෙන්නැති. එකට ආයි සොරි වෙන්න ඕන. දැන් කථාව පැත්තට හරෙමු කෝ…
පහුගිය කතාවේ එලයිජා නිකොලස්ට ඇනනේ. මේකදී බලන්න පුලුවන් ඊටපස්සේ වෙනන දේ සැබී්න්ට වෙන දෙත් බලාගන්න පුලුවන්. ඒ වාගේම නිකොලස්ට වුන දේවල් ගැනත් බලාගන්න පුලුවන් මෙයාලගේ තාත්තාත් එනවා තව මං කියන් නෑ ඔයාලම බලාගන්න. ඊලග එකත් ඉක්මනට ගෙන්නම්. එතකන් මේක බලලා රේඩි වෙන්න. ඊලඟ එක පටනගන්නේම ගෙමකින්. එහෙනම් සමුගන්නම්.
[button link=”http://goo.gl/xSp0Ix” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/U4Q6eZ” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/jzg35T” type=”icon” “center” newwindow=”yes”] 945 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10352 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/දුලීෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………….good luck …………………
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks saho
මම තාම සබ් එක බැලුවෙ නැ සහෝ..කොමන්ට් ටික කියෙව්වා..මේක මාත් ආසාවෙන් බලන සිරිස් එකක්..කොමන්ට් වලින් දැනගත්ත විදිහට කියන්නම්..සබ එක කරද්දි හැම වචනයක්ම සිංහලෙන් දෙන්න බලන්න.එතකොට වැඩෙ කම්ප්ලීට්..ඒ වගේම ලස්සනයි..දිගටම සබ් එක කරන්න..ඔබට ජයෙන් ජය සහෝ.. 🙂
මචන් උබ sub දෙනා විදිහ සුපිරි.. කතාවේ එන නම් English වලින්ම තියන්න..thanks මචන්!!!
එලස්
සබට තුති
ඔබට ජය…….
ස්තුතියි දුලිෂ සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා
මම මේක කීවට තරහා වෙන්න එපා හොදේ අපේ කතාවේ ඉන්න අයගේ නම් ටිකත් සිංහලෙන්ම
දුන්නනම් තමයි හුගක් හොද මම ඔයාව fb එකේ හෙවුවා මැසේජ් එකක් දාන්න හොයා ගන්න
බැරි උන නිසා තමා කමෙන්ට් කරේ …..කොහොම උනත් පලවෙනි සබ් එකනේ
උණුසුම් සුබ පැතුම් …සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
හරි සහෝ මං අනිව නම් සිංහලෙන් දාන්නම්
බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Late wen nathiwa dannaoooooooooooooooo
hwever, thankxxxxxxxxxxxx hode
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak….. oya neyamae suba pathum edereyatama yana..
බොහෝම ස්තූතියි දුලීෂ සබ් එක එනතුරු බලාගෙන හිටියේ
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela ela saho jaya wewa
thank
Thanks
wow..niyamai macho….meka dunnata pin…
නියමයි කොල්ලෝ, අලුත් පොරක් එහෙනම් වැඩේට අතගහලා..
ඒක හොදයි////
ජය වේවා..
sinhala sub ekata thanks.
ithiri kotas tikath puluwan ikkamanata denna saho. jaya weewa!!!!!!!!!
thanxx beroo sub denakan iwasillak nethuwa hitiye
thanz bro
ela ela anith tikath ikmanata denna machan
jaya weewa
දිගටම කරගෙන යන්න..ගොඩක් දවස් හිටිය මේකේ සබ අප්ඩේට් වෙනකම්..ජයෙන් ජය
thanks
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 😀 ජය
niyamai ..onna mama bawa thaz…