The Originals [S01 : E14] | අපායේ සිට… [සිංහල උපසිරැසි සමඟ]
ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා.
එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික එකතු වෙලා ක්ලවුස්ටයි රෙබෙකාටයි පහර දෙනවා. එලයිජා තමයි ඉතින් දැන් බේරගන්න ඉන්න එකම කෙනා. එලයිජාගේ පරණ පෙම්වතිය තමා මායාකාරියන් ටික මෙහෙයවන්නේ. ඒ නිසා ගේම පොඩ්ඩක් භයානකයි.
මේ සැරේ එලයිජාට පොඩි ප්‍රහේලිකාවක් විසඳන්නත් වෙනවා. මායාකාරියන් හදන්නේ ක්ලවුස් ලවාම රෙබෙකාගෙන් සහ පවුලෙන්ම පලිගන්න. අපි බලමු එහෙනම් මායාකාරියන්ට පුළුවන් වෙයිද කියලා ප්ලෑන් කරපු විදිහටම ගේම ගහන්න පුළුවන් වෙයිද, ක්ලවුස් සහ රෙබෙකා බේරෙයිද කියලා?
එහෙනම් කට්ටියමට ජයවේවා..
[button link=”http://tinyw.in/U0Bu” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Sdsr” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/hzCW” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/AyrI” type=”icon” “center” newwindow=”yes”] 930 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11312 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………..good luck ………………………………….
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanks
dan meke sub dena 1ka nawatthalada ban?
macho episode 17 th awa bn…ithuru tika ikmanata denna macahn (y)
macho ituru sub denne nadda?ikmanata ituru ewat denna.
Monada bn uba karanne? hodatama parakkui ne!!!!!!!
episode 16 avith..sub update karannakooooooooooooooooo
macho 15 weni 1ke sub eka……… 😛
almost human tv series eke ithuru tikata sub denawada
episode 15 sub denneddoooooo…ikmanata danna……plz…
lokka 15 sub 1 dunne ne ne 🙁 🙁 🙁
Thanx saho
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
සබ් වලට ගොඩක් ස්තුතියි.තව ටිකක් කලින් දැම්ම නම් තවත් හොදයි යාළුවා..best of luck…..
එල එල
ආයිත් පටන්ගත්තා නෙ
සබ්වලට තුති
ඔබට ජය………
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
මොකක් කිව්වා, ඇබ්බැහි වෙලා..මොන..ඇබ්බැහිටත් එහා වෙලා තියෙන්නේ…
දැනට බලන හොද සීරිස් ඒක..
නොබලන උන් ගැන හරිම දුකයි…
මමනම් කියන්නේ මෙන්න කතා…
ඉවන්න බැරි කමට මේ කොටහ ජුන්ජ ජුන්ජ බැලුවා ප්‍රියෝ….
ඒත් ආයේ බලනවා කියල දන්නවා නේ…
කොහොම උනත් ක්ලවුස් අන්තිමේදී එලයිජා දිහා බලපු විදියට මට මාර අවුල් ගියා…
දැන් බලනවා ආයෙත්…
ජය ප්‍රියෝ…
Thanks
thnxz
ela ela thanxx broooo
thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…..දිගටම දෙමු.ජය! 😛 😛 😛
ස්තුතියි ප්‍රසන්න සහො 😀 ජය
ඔය දීල තියෙන්නෙ ඔයා නම් දෙයියෙක්නෙ මෙක ඩෙනකන් හැම පැයකම බයිස්කෝප් එකට අවා බොහොම ස්තූත්යි සහෝ…….
එනකන් පිස්සුවෙන් හිටියේ ගොඩක් පින්
මමත් “සමහර අය” කියන ගොඩට අයිති කෙනෙක්. එනිසා බදාදා ඉඳලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවටද මේක දෙන්නේ කියලා. ඉතින් අපි වගේ හාදයෝ වෙනුවෙන් මේ කරන දේ ඉතාම ඉහලින් අගය කරනවා
Ela Ela Thanks
ela ela saho balagena hitiye denakam jaya wewa
එනකන් උන්නේ,,, උපසිරැසියට ස්තුතියි!!!!!!!!!