The Originals [S01 : E07] | රුධිරය ඉවත් කිරීම [සිංහල උපසිරැසි සමඟ]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.
ඔන්න මේ සතියේ කතාවට අලුත් චරිතයක් එනවා. හැබැයි The Vampire Diaries බලපු අයටනම් එයා අලුත් කෙනෙක් නෙවේ. ඒක බලපු නැති අයට මම පොඩ්ඩක් එයා ගැන කියන්නම්. එයත් ක්ලවුස් වගේම හයිබ්‍රිඩ් කෙනෙක්. එත් එයාට ක්ලවුස්ට තරම බලයක් නැහැ. මොකද ක්ලවුස් තමා එයාවත් හයිබ්‍රිඩ් කෙනෙක් කරේ. එත් පස්සේ එයා ක්ලවුස්ට ද්‍රෝහී උනා. ඒ නිසා ක්ලවුස් ඔහුට වෛර කරනවා. ඒ නිසා ඔහු ක්ලවුස්ගෙන් පැනලා ගියා. එත් ක්ලවුස් එයාගෙන් පළිගන්න ඕන නිසා ඔහුගේ අම්මව මරුවා. දැන් ඔහු ආයෙත් ඇවිත් ඒ පලිය ක්ලවුස්ගෙන් කොහොම හරි ගන්න හිතාගෙන. අපි බලමු එහෙනම් ඔහුට ක්ලවුස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද ??කොහොමද ඒකට උතසාහ කරන්නේ කියලා…
එහෙනම් සුභ සතියක් හැමෝටම..!!!
SInhala Subtitles
-- Count 8420 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………………………..good luck ……………………….
Thanks machan
Thanks saho….. Jayen jaya…..
vampire diaries season 6 sub nadda???
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
Maxxxaaaaa…… tnx….
thanks saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
please we want THE VAMPIRE DIARIES toooo,,,subs please..
ado ko ban anit kotas tika?
8 weni episode 1tat diyankoooo kollooooo
8 weni episode 1nam paaara patta pata pata
tama 8wani kotasa nadda saho?????
Ko episode 8 …….. 🙁 ape bln inne aka danakan…
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thaks bro… digatama karagena yamu…
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…
ela saho niyamama kathawa
Thanks
Elakiri bn patta
නියමයි සහො
බොහොමත්ම ස්තුතියි ජය 😀
thanks.
The Vampire Diaries & the originals ekama kathawaka kotasda?
naththam wenas katha 2 k da?
ekama kathawaka parts 2 k..
අහ්හ්, බඩු ඇවිත්..
ප්‍රසන්න සහෝ මම මේකට දැන් කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ fb එකේ ප්‍රොෆයිල් පික් ඉන්නේ අපේ එලයිජා අයියණ්ඩි…
දැන් මමත් පොර වගේ හිතන්නත් අරගෙන..
මම වැම්පයර් ඩයිරි නම් බලල නැහැ…
අලුත් හාදය ගැන පොඩි විස්තරයක් කියපු එකනම් හොදයි…
එහනම් ඔන්න ගත්තා..
ජය වේවා…
hahahha
suppa
wow oya avilla thiyenne …..
Sub ekata rhanks. Ane puluwannam kawruhari knight rider ekta sub danna puluwanda
එල ප්‍රසන්නයෝ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
Thanks
wow,,, maru 😀
ela machan niyamama kathwak meyka
bohoma thuthi 😀 saho
thanks
එල සහෝ දිගටම දෙන්න
එල එල සබට තුති
ඔබට ජය…..
තැන්ක්යූ වේවා