The Originals [S01 : E06] | විෂ ගහේ ගෙඩි [සිංහල උපසිරැසි සමඟ]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. මම කතාව ගැන පොඩි හැදින්වීමක් කරේ.
ගිය සතියේ එලයිජා ආපහු නිදහස් වෙලා එනවා. ඒ වගේම ඩවිනාට පොරොන්දුවක් වෙනවා එයාගේ බලය පාලනය කරන්න එලයිජා උදව් කරනවා කියලා. එලයිජා කියන්නේ සාමාන්‍යයෙන් පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවේ. මේ සතියේ ඒ පොරොන්දුව ඉටු කරන හැටි බලමු. තවත් අපි මෙච්චර කල් බැලුවේ ක්ලවුස්ගේ වැඩ ටිකනේ. මේ සතියේ එලයිජා ගේ වැඩ ටිකත් බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් ඔක්කොම මේ කොටසත් බලලා විනෝද වෙන්නකෝ. ලබන සතියේ කොටස අරං එනකං සියල්ලටම ජය. සුභ සතියක්…!!
SInhala Subtitles
-- Count 8521 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………..good luck ……………………….
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම කරන් යන්න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
sub ekata thnks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියම කතාවක්,,, බයිස්කෝප් එකට සුභ පතනවා,,,,
patta tv series eka
එල ප්‍රසන්න සහෝ එල…
ස්තුතියි සහො ජය 😀
ඔය තියෙන්නෙ බඩු දිලා
සහෝ
සබට තුති
ඔබට ජය………
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro sub 1k enakam maga balagena hitye…..
එල එල ප්‍රසන්න මචෝ…
පට්ට කියන්නේ ගතිම කතාව…
පිලිවෙලින් කිව්වොත් දැනට බලන ඒවගෙන් මේක තමයි තුන් වෙනි ස්ථානය හිමිකරගන්නේ…
කතා නම් මයේ හිතේ 10 කට එහා බලනවා..දැනට බලන ඒවගෙන් හෝම්ලෑන්ඩ්, හොස්ටේජ්, ට පස්සේ තමයි ඔර්ජින්ලස්…
රෙවෝලුෂන් එකත් පැරද්දුවා මේක..
එල එල..
අද එලයිජගේ වැඩ බලන්න ඕනේ..
මගෙත් එලම කොල්ලා…
ජය වේවා මචෝ..
ඒකනේවි, ඩවීනා ත් හොද ලස්සන එකී නේද?
thanks
ela kollo, meka enakan thama agili ganne, e nisa api okkotama kalin download kala onna, JAYA WEWA!!
නියමයි ප්‍රසන්නයෝ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!
thanks
බොහොම තුති සහෝ දිගටම දෙන්න
ela ela machan digatama denna subs
බොහොම තුති සහෝ
අහ් ඔය දීලා තියෙන්නේ බොහොම ස්තූතියි
Thanks
Meyka denakam unne saho
Tx lot
Maxxa digatama subs denna meykata
Thanks saho
Wow..maru