The Nut Job (2014) with Sinhala Subtitles | කුසගිනි මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]
ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකටද? අපි මේ ලැබුන ජීවිතයෙන් කරන්නේ මොකද්ද? හැමෝම කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම. එහෙම නැත්තන් හැම දේම බදා ගැනීමක්. කෙනෙක්ට සුර සැප ලැබෙනකොට තව කෙනෙක් බඩ ගින්නට කුණු බාල්දි අවුස්සනවා. එහෙව් සමාජයක තමයි අපි ජිවත් වෙන්නේ. ඇත්තටම ජීවිතය තියෙන්නේ බදා ගන්න නෙමෙයි ඒක ජිවත් වෙන හැමෝම එක්ක බෙදාහදාගෙන ජිවත් වෙන්නයි අපට ලැබිලා තියෙන්නේ.
ඉතින් සමාජයට ඒ වගේ හොඳ ආදර්ශයක් දෙන තවත් ඇනිමේෂන් චිත්‍රපටියක් ගැන කියන්නයි මේ හදන්නේ. 2014 වසරේ ජනවාරි 17 වෙනිදින තිරගතවීම් ආරම්භ කල මේ චිත්‍රපටිය IMDb ලකුණු 5.7ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම දැනට අදායම වශයෙන් ඩොලර් මිලියන 62ක් වාර්තා කරගෙන තියෙනවා වියදම් වූ ඩොලර් මිලියන 42ක් මුදල වෙනුවෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තියෙන්නේ Peter Lepeniotis විසින්. ඒ වගේම මෙහි හඬ කැවීම් ශිල්පීන් විදිහට දායක වෙලා ඉන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. Will Arnett, Brendan Fraser, Liam Neeson වගේ ජනප්‍රිය පිරිසක් තමා හඬ දායකත්වය ලබා දීල තියෙන්නේ.
එහෙනම් කියන්නම් මොකද්ද මේ අමුතු ජොබ් එක කියලා. මේක නාගරික උද්‍යානයක ජීවත් වෙන සත්තු ටිකකගේ කතාවක්. හැමෝටම පොදු කාරණාවක් තමයි කෑම කියන්නේ. ඉතින් මෙයාලටත් ඒ ප්‍රශ්නේ බලපාලා. සේරටම වැඩියෙන් ශීත කාලෙට කෑමට ගන්න මෙයාලට අහාර සංචිතයක් ඕනේ කරනවා. ඉතින් මේ සැරේ පොඩි අවුලක්. කෑම සංචිතය ඉතාමත් පහල මට්ටමක තියෙන්නේ. ඉතින් මෙයාලට සිද්ධ වෙනවා පාර අයිනේ තියෙන ඇටජාති විකුණන කරත්තයක් කොල්ල කන්න. ඒකට යන්නේ මේ පිරිසේ ඉන්න ඇන්ඩී කියන ගැහැණු ලේන් සතා සහ ග්‍රේසන් කියන රංචුවේම හැඩ කාර ලේනා. එත් මෙයාලගේ කෑම වලට තවත් තරඟ කාරයෙක් ඉන්නවා. එයා නමින් ෂර්ලි. එයත් ලේනෙක් ඒ උනාට මිනිහා තනියම වැඩ. එයත් සැලසුමක් ගහනව එයාගේ යාළුවා බඩී නමැති මීයාත් එක්ක මේ කරත්තෙට වැඩක් දෙන්න. එත් මේ කරත්තේ බැංකුවක් ළඟ තියාගෙන වෙළඳාම් කරන කෙනා ඇත්තම ඇටජාති විකුණන කෙනෙක් නෙමේ. එහෙනම් ඔය මදැයි කිව්වා. බලන්න කවුද ඇට කරත්තෙට වැඩේ දෙන්නේ කියලා. ඒ වගේම කවුද මේ අලුත් ඇට වෙළෙන්දා? ඔන්න විසඳගන්න ඔයාලට බාරයි. එහෙනම් යන්න වෙලාව හරි ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18572 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
thank you!
Thank u bro……
The nut job 2 sinhala subtitles ikmanata uplode karnna puluwanda kata hari…..
me film eke 2 eketh sinhala sub denna .
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
thank u
thank you sahoo !!! jaya weewa 😉
hdrip.xvid 1tath sub karanawada plz
ela hamme cartoon nam bokkenma tama tkz
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
niyamay saho… tkx sub walata
thanks
ස්තුතියි .
tahanx hasntha mame
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි
Thankx for sub
thnx saho
බොහොම ස්තුතියි…!!! ^_^
pattama wadak meke BRRip eka update karanna puluwanda
thnq.. superb!!! 🙂 😀
BR EKA DENDAKO
Yify 720p BluRay Version එකට සබ් එක දෙන්නකෝ…! Plz..!
meke sub hariyata wada na.. bluray rip ekata sub dennako.
Yify eke Bluray rip ekatat sub dennako…..
බොහොම ස්තුතියි හසෝ මෙන්න සබ ගන්නවා 😀
ජයෙන් ජය!
Blueray rip ekataa sub dannako…
720p BluRay Avilla sub dannako
sub hariyata wada karan ne…..
සුපිරි හසන්ත සහෝ,ජයවේවා.
ane meke sub waradiyatane yanne…
ane plz eka hadala denawada plzzzzzzz
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
meke subeka line pahu wela yanne.kohoma unaththawath hodata karanna.good luck
tx brooo
උපසිරසි වැරදියට පේන්නේ
යාලුවා මේකේ සිංහල උපසිරසි වැරදියට පෙන්නේ
niyamai bro….. me wage ‘mr peabody & sherman’ film akatath sub 1 denawada…… 😀
ela ela saho jaya wewa
thanx machan…
ලිපි කියවන්න මොකටද ලොක්කා; cartoon නම් අනිවා බලනව thanks thanks thanks………….. 😀
Thanx ….. \\\\ 😀
Thank you….. 🙂
බොහොම ස්තූතියි හසා මාමේ සිංහල උපසිරැසියට. මාමා නැතුව අපිට මේවා වෙන කවුරු දෙන්නද? ජය෴෴ 😛 😛
niyamai aaaaa enakal balan hitiye subekaa thaaaaaaaaaaaaaaaaaank!!!!!!!!!!!!!!!!
Thanks…
යාලුවා මේකේ සිංහල උපසිරසි වැරදියට පෙන්නේ
උබ දුන්නොත් ඉතින් පට්ට film එකක් තමා අපිත් බැවා එහෙනම් Thanks සහෝ
අනිවා බලනවා
අනිවා YIFI කොපියට සබ් ඔනි මහත්තයෝ
සබට තුති
ඔබට ජය……….
අනිවා බලනවා
අනිවා කොපියට සබ් ඔනි සහී මහත්තයෝ
සබට තුති
ඔබට ජය……….
Thanks, එළකිරි ජයවේවා!
අම්මේ මේකේ sub දෙනකන් තමයි හිටියේ
Thank You!
sub denakan hitiyata wadak nehene machan… deela thiyena sub hariyata wada karan nehene….
jayen jaya.digatama karan yamu…brooo
thanx
thanks
සුපිරි ෆිල්‍ම් එකක්‍නේ…
ගොඩක් ස්තුතියි !!
elama kiri saho..jaya wewa
fatta fatta hasantha sahooo……
thanks sub ekatahhh…
aluth tv series ekak ehema aran lagadi enne nadda???
meka 720p ganata thiyanawada?
Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
නියමයි හසන්‍ත අයියේ.
සුපිරි ෆිල්‍ම් එකක්‍නේ දීලා තියෙන්‍නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න ශක්‍තිය ධෛර්යය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
සුපිරියි හසන්ත අයියා.. මේක සබ් එක එනකම් හිටියේ..
තැන්ක්ස්…
ස්තුතියි හසන්ත අයියා!
මෙක නම් එළ කථාවක් වගේ
ජය වේවෘ!
thanks
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks… film eka patta wage…
meke quality kohomada?
bohoma stuti saho…. .
thanks saho.oyata godak thanks
බෝම ස්තූතියි සහෝ… ලස්සන කථාවක් වගේ.. ඔන්න ගත්තා.. ජය වේවා හැබැයි ඉස්සරට වඩා දැන් page view එක මට නම්
හරි නෑ…ඉස්සර සරලයි පහසුයි…
හම්මේ දානකන් බලාගෙන හිටියේ… තැන්කු වේවා 😀
එල කොමඩියක් වගේ,
ඔන්න බෑවා සහෝ, සබටත් බොහොම ස්තුතියි
පට්ට කතාවක් හසන්ත සහෝ.
ස්තුතියි.
niyamay saho..ela ela..thanks sabata
මේ දවස් ටිකේ දිගට හරහට ෆිල්ම් දෙනවා වගේ
ඔන්න ගත්තා ,,..සබට තුති
බොහොම ස්තුතියි හසන්ත සහො 😛 😛 ජය
ස්තුතියි
maxxaaaaaa.subata thanks HASANTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………
Thanks
jayen jaya
Thanks
bohoma pin supiri akak ne 😀
maxxa
ගොඩක් ස්තුතියි !! ජයවේවා
superbb…
animation hoda ekeknam ballannathuwa kohomada, thx wewaa machan
අඩේ පට්ට ෆිල්ම් එකක් නේ..
පිස්ස්සු හැදෙනවා.මේ දැන් ට්‍රේලරේ බැලුවා..
හසෝ..
මීට වඩා හොඳ කොපියක් ආවම බලන එකද, මේ කොපිය හොඳා ද?
ජය වේවා..
godak thanks hasantha saho…..
Divergent ekata subakui link ekakui dannakoooooooo sahooooooooo
thanx bro!! 😀
thnq 🙂
supiri kollooooooo supiri mama meka enakan balan hitiye ……. oyata jaya wewaaaaaaa……. apiti thawa ewage sinhala sub denna haridaaaaaaaaaaaaaa……………
Plz update BRRIP