The Night Agent [S01 : E10] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ඩේවිඩ් කැම්ප් හී දෙදරායාම [සිංහල උපසිරසි]
The Night Agent [S01 : E10] Sinhala Subtitles
ඒත් වික් සහ උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ් දෙන්නා ඩයෑන්ටත් හොරෙන් ජනාධිපතිනියව මරන්න හදනවා. පාන්දර 4 වෙද්දි සදාර් ගොඩ බැස්සාම සදාර්ගෙ වාහනේ පිපිරෙනකල් ඩයෑන් බලන් ඉන්නෙ ධවල මන්දිරෙට වෙලා. ඒත් මුකුත් වෙන්නෙ නැති තැන ගෙදර එනවා.ඒ අතරෙ ඇරින්ග්ටන් ජනාධිපතිනියට අනතුරු අගවන්න හැදුවත් ෆෝන් වැඩ කරන්නෙ නෑ. ඩයෑන් ගෙදර එද්දි පීටර් රෝස් දෙන්නා ඩයෑන්ගෙ ගෙදරට හොරෙන් රින්ගලා. ඩයෑන් පාස්පොර්ට් සල්ලිත් අරන් පේන්නෙ රටින් පනින්න හදනවා. ඒත් පීටර් කිව්වට පස්සෙ ඩයෑන්ට තේරුම් යනවා වික් , රෙඩ්ෆීල්ඩ් එකතු වෙලා තමන්ව අයින් කරලා ජනාධිපති මරන්න හදනවා කියලා. පීටර් දැන් හදන්නෙ ඩේවිඩ් කෑම්ප් එකට යන්න ඩයෑන් එක්ක. අද එතන ඉදන් අපි කතාව බලමු.ඒ වගේම කොටස් 10 ක් ගියා, හැමෝම තමන්ගෙ අදහස කියාගෙන යනවනම් ගොඩක් හොදයි.
එහෙනම් තවත් චිත්‍රපටියකින් හෝ මේ වගේ කතා මාලාවකින් නැවත හමුවෙනකල් තාවකාලිකව නවතින්නම්. හැමෝටම සුභ දවසක්.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2481 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ඉක්මනටම seasons 2 එකටත් සබ් ලැබුනොත් වටිනවා
මෙකේ season 02 එකට සබ් දෙන්නෙ නැද්ද ?
S2 ekatath sub one…
me series eka wenuwen una mahansiyata godak sthuthi.. jayen jayama wewa..
Thanks a lot Dimuthu saho sub ekata
මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ…..
ජයම වේවා………………
Niymai kthwa hodai lankwe pasku attack eka wage thmai kalin kiwwa wage dwasgne sub dunnta thanks. Session 2 ekath kramu
Sub Ekata Thanks Bro
Thank you. Hoda kathawak.. aye me wage kathawak karanna, jaya wewa !!
Nice work boss. දිගටම මේ වගේ කවුරුත් නොබලන සීරීස් වල සබ් දෙන්න ❤️
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
ඉක්මන්ට සබ් එක දුන්න, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
තෑන්ක්ස් බ්‍රෝ ඉක්මනින් ඔක්කොම සබ් දුන්නට