අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දිමුතු චතුරංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Night Agent [S01 : E09] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – මැඩී නිවසට [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Night Agent [S01 : E09] Sinhala Subtitles

කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…. හැමෝම සැපෙන් සනීපෙන් නේද? එහෙනම් ඔන්න අපි ගෙනාව කතාවෙ අන්තිම හරියට ටික ටික ලං වෙනවා. එහෙනම් අපි අද යමු කොටස් දහයෙ කතා මාලාවෙ 9 වෙනි කොටසට.

ඊට කලින් පුරුදු පරිදිම, අපි පොඩ්ඩක් කලින් කොටස ඔලුවට දාගෙන යමු.

image.png

මතක ඇතිනෙ ඊට කලින් සතියෙ රෝස්වයි පීටර්වයි අත් අඩංගුවට ගන්නවා. ඒත් රෝස්ටයි, පීටර්ටයි පුලුවන් වෙනවා බොහොම අමාරුවෙන් වුනත් ඇරින්ග්ටන්ටයි, මන්ක්ස්ටයි තේරුම් කරන්න එයලා නෙමෙයි මැඩීව හංගන් ඉන්නෙ කියලා. ඒත් සැක සහිත වුනත් මෙයලා පෙන්නපු දේවල් එක්ක තව විස්තර හොයන්න පටන් ගන්නවා.
ඊට පස්සෙ තමයි ම මටේඕ හැමදේම සැලසුම් කරපු තැන හොයාගන්නෙ. එතන තිබිලා වැදගත් දේවල් ටිකක් හොයා ගන්නවා.

The Night Agent [S01 : E09] Sinhala Subtitles
ඒ අතරේ මැඩීත් නිකන් ඉන්නෙ නෑ, මැඩීට හොයා ගන්න පුලුවන් වෙනවා මැඩී ඉන්න තැන එක කෝඩ් එකක්, මේක කොහොම හරි කරලා ඔන්න වීඩියෝ එකකින් රහස් පණිවිඩයක් විදියට ඇරින්ග්ටන්ට ඒවනවා.ඇරින්ග්ටන්ටයි, පීටර්ටයි මේකෙ තේරුම හොයා ගන්න පුලුවන් වෙනවා.ඊට ටිකකට කලින් ඇරින්ග්ටන් කියනවා ඕමාර් සදාර් තමයි ඔස්ප්‍රේ කියන කෝඩ් නමෙන් ඉදියේ කියලා. ඒ දේවල් වෙන අතරෙ මැඩීත් නිකන් ඉන්නෙ නෑ, මැඩී කාමරේ තිබුන ලයිට් එක බිම දාගන්නවා පෙන්වනවා. 
image.png
ඒ අස්සෙ ධවල මන්දිරේ අතුලෙ වෙන දේ තමයි ජනාධිපතිනියගෙ කාර්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වගේම ඉස්කොලේ කාලෙ ඉදන් ලගින් ඉදපු ඩයෑන්ව, ඕමාර් සදාර් එක්ක තියෙන්න තියෙන රැස්වීමට කලින් විස්තර කතා කරන රැස්වීමෙන් හලනවා. එතනත් ඉතින් බල ගැටුමක් යනවා. මොනවා වුනත් ජනාධිපතිනියට වුනත් දේවල් ටික ටික තේරෙනවා ඇතිනෙ . කොහොම හරි අවසානෙදි මැඩී ඉන්න තැන හොයා ගෙන මැඩීව බේර ගන්නවා. ඒත් මන්ක්ස්ලගෙ පස්සෙන් ආව එලන් මටෙඕව මරනවා, මැඩීව මරන්න හැදුවත් මැඩීගෙ කකුලට වෙඩි වැදිලා මැඩීව බේරෙනවා. ඒත් පීටර්ට තියපු වෙඩිල්ල මන්ක්ස්ට වැදිලා මන්ක්ස් මැරෙනවා. 
එහෙනම් අද කොටස බලන්න. අන්තිම කොටස එක්ක ඉක්මනට හම්බවෙනකල්, අදට මම නවතිනවා. හැමෝටම සුභම සුභ දවසක්.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2017 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

8 thoughts on “The Night Agent [S01 : E09] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – මැඩී නිවසට [සිංහල උපසිරසි]

  • 10 weni subtitles eka tm demme nadda??

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    අන්තිම එකත් දෙමු ඉක්මනටම

    Reply
  • Sub Ekata Thanks Bro

    Reply
  • Sahan Gayantha

    thanks a lot Dimuthu saho sub ekata

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro…ikmanata Sub tikath dunna…anthima ekakth ikmanata denna Aiye..

    Reply
  • Thank you Machooo Sub tikata ada meka enakan balagena hitiye … anik ekakth danna ikmanatama ….

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *