The Night Agent [S01 : E08] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – කන්ටේනරයේ අභිරහස [සිංහල උපසිරසි]
The Night Agent [S01 : E08] Sinhala Subtitles
හෙලෝ හෙලෝ…. කොහොමද කොල්ලො කෙල්ලො ටිකට…? කතාව හොදයිද? කොටස් 7ක්ම බලලා ඉවරයි නේද? මේ සීසන් එකේ අන්තිම කොටස් තුන. ඔන්න එහෙනම් අද අපි බලන්න යන්නෙ 8 වෙනි කොටස.
ඊට කලින් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතකය අලුත් කරගෙන එමු නේද?
ඒ අතරේ මන්ක්ස්ලට හොයා ගන්න පුලුවන් වෙනවා පීටර්ගෙ භාරකාර පියා. එයාගෙන් අහපු දේවල් වලින් මෙයාලට අර බෝට්ටුව ගැන සැක හිතිලා එයලා එතන බලන්න යද්දිම පීටර්යි, රෝස් දෙන්නා එලියට එන්නෙ එයාලා හොයා ගත්ත සාක්ශි වගයක් බලන්න යන්න. කොහොම වුනත් මන්ක්ස් ඇරින්ග්ටන් දෙන්නා එකතු වෙලා පීටර්වයි, රෝස්වයි අත් අඩංගුවට ගන්නවා.
එතන ඉදන් අද අපි බලමු කතාව. එහෙනම් අදට මම නවතිනවා. හැමෝටම සුභ දවසක්.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2735 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Chathuranga saho sub ekata
ස්තූතියි දිමුතු සහෝ මේ සීරිස් එකට සබ් ගේනවට…………
ජයවේවා
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
තව දෙකයි….
Sub ekata thanks bro