අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)දිමුතු චතුරංගනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Night Agent [S01 : E03] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ධවල මන්දිරයට සයිබර් ප්‍රහාරයක් [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

The Night Agent [S01 : E03] Sinhala Subtitles

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් අද මම අරගෙන ආවෙ 03 වෙනි කොටස.

අද මුලින්ම ආපු අය මුල් කොටස් තුන බලලා එන්න. මේ කතාව නෙට්ෆිලික් ආයතන විකාශය කරපු සීසන් එක කොටස් 10කින් යුක්ත IMDb අගය 7.5ක් තරම් අගයක් ගනිපු කතාවක්.

කලින් කොටසින් අපිට බලන්න පුලුවන් වුනා රෝස් ලාකින්ස් දෙවනි පාරටත් මරණයෙන් බේරෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම දැන් රෝස්, පීටර් දෙන්නා එකතු වෙලා රෝස්ගෙ නැන්දයි මාමයි කරපු වැඩේ මොකද්ද කියලා හොයන්න පටන් අරගත්තා. ඉතින් අද කතාව පටන් ගන්නෙ එතන ඉදාල.

රෝස්, සදර්ලන්ඩ් දෙන්නා මුලක ඉදලා මේක හොයාගෙන යනවා. ඒත් අහම්බෙන් වගේ මේ කැම්ප්බෙල්ස් ජෝඩුව හොයන්න පටන් අරන් තියෙන්නෙ එදා පීටර් සදර්ලන්ඩ් එක්ක සම්බන්ධයක් තියෙන බෝම්බෙ ගැන. එ වගේම ඔන්න අද කතාවට තමයි මම කලින් ඔයාලට හදුන්වලා දුන්න චරිත වලින් අලුත් චරිත කීපයක්ම කතාවට එකතු වෙන්නෙ. ඒ අතරෙ මැඩී රෙඩ් ෆීල්ඩ්, මන්ක්ස්, එරින්ග්ටන් එහෙමත් ඉන්නවා. ඉතින් එහෙනම් කතාවට යමු.

The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2239 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

5 thoughts on “The Night Agent [S01 : E03] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ධවල මන්දිරයට සයිබර් ප්‍රහාරයක් [සිංහල උපසිරසි]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *