The Negotiator (1998) | යුක්තිය උදෙසා…
මගේ තුන්වන ලිපියෙන් ඔයාලට කියන ෆිල්ම් එක IMDB 7.2 අගයක් ගත්ත ක්‍රියාදාම සහ අපරාධ ඝනයේ ෆිල්ම් එකක්.Gary Gray අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ Samuel L. Jackson,ඔහු නමින් Danny Roman,ඉහල පෙලේ පොලිස් නිලධාරියෙක්.ප්‍රාණ ඇපකාරයන් මුදා ගැනීමේ සංසන්ධිකයෙක් (negotiator).චිකාගෝ පොලිසියේ ඔහු නම් දරා තියෙන්නෙ ඉතා අවදානම් ලෙස තමුනුත් ප්‍රාණ ඇපකරුවෙක් වෙලා සියලු ඇපකාරයන් මුදා ගන්නා දක්ෂ නිළධාරියෙක් හැටියට.අපි ගොඩක් වෙලාවට හිතන්නේ ප්‍රාණ ඇපකරයෝ තියාගන්නෙ වැරදිකාරයො,ත්‍රස්තවාදීන් කියලනේ.ඒත් තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න එඩිතර පොලිස් නිළදාරියෙක් ප්‍රාණ ඇපකරයෝ පාවිච්චි කරල,අන්ත්මේදී ප්‍රාණ ඇපකරුවොත් උදවු කරන දුර්ලභ කතාවක් මේක.
ෆිල්ම් එක පටන් ගන්නේ Danny සාර්ථකව කරන මෙහෙයුමක් එක්ක.එදා රාත්‍රියේ Dannyගෙ සහයක Nathanව නන්නාදුනන්නෙක් ඝාතනය කරනවා.පසුව Dannyව අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම් කෙරෙන්නේ නිරපරාදේ වරදකරු කරමින්.මේ කුමන්ත්‍රණය සොයන්න ඔහු චිකාගෝ අභ්‍යන්තර කටයුතු අංශයට කඩා වදිනවා.චිකාගෝ පොලිසියේ අබාදිත අරමුදලේ වංචාවක් නිසා Nathanව මරා ඇති අතර ඔහු ඒ ගැන විමර්ශනය කර තිබෙනවා.අභ්‍යන්තර කටයුතු අංශයේ සේවකයන් ප්‍රාණ ඇපයට ගෙන කුමන්ත්‍රණය හෙලිකරගන්නා ආකාරය කුතුහලයෙන් පිරි ජවනිකාවක්.තවත් සංසන්ධිකයෙක්,Chris Sabian මේ අවුල විසදන්න Danny ඉල්ලා සිටිනවා.කොච්චරද කියනවනම් මේකට FBI,SWAT සහ Eagles ඔක්කොම යොදාගන්නවා Danny ව ඝාතනය කර ප්‍රශ්නය විසදීමට.දැන් කොතනත් කරන ක්‍රමයනේ ඒක.
Danny Roman කතාවට විතරක් නෙමේ සටනට සහ උපක්‍රම වලටත් දක්ෂයි.අවසානයේ Danny සහ Sabian එකතුව වරදකරු සොයාගන්නවා හැබයි කිසිම කෙනෙක්ව නොමරා.
ෆිල්ම් ඒක බැලුවම හිතේවි ලංකාවෙත් මේවගේ නිලදාරීන් හිටියනම් කොච්චර හොඳද කියල.
ලිපිය – Roxxxer (කසුන් චර්ය)
ko sub eke link eka
ko sub eka ?
wow 1 of the best fils i’v ever watched . tnx
thank
aniva baanavaa,
sub danna mahansi unata godaak sthuuthiyi api venuven,
thava duratath vade karanna,
jaya wevaaaa!
පට්ටනේ
siraama film ekak meka. niyamai. thaks macho.
මේ ෆිල්ම් එක ගත්තේ දාපු දවසෙමයි ඒත් අරගෙන සේව් කරපු තැන කොහෙද කියලා හොයාගන්න බැරි උනා
ඒත් අද හම්බුනා ඒ නිසා බැලුවා. Maxxa බයිස්කෝප් එක මේක නම්.
machan sirawatama menna films ..thawa podden meka miss wenawa mattath..patta film eka..thank you so much macho……
මේවා බාගන්න වේගෙන්ම බලන්න තමා වෙලාවක් නැත්තේ…..
Mat ganna tamai hadanne Yalu
pattama patta film 1kk mara katawk tiyene…..
thanx macho…
thanks machooo…
ela ela machan,,,downloading,,
Thanks……
Thnaks Film ekata
ස්තූතියි
SUPIRI film eka….
thanks
ස්තූතියි
Ela ela thankzzzzzzzz film 1a dunnata
Onna danawa down wenna 
සිංහල නැති නිසා බාන්න ටිකක් කම්මැලියි. පස්සෙ බලමු.
Thanx
එල මචො… මම මේ බාමින් පවතිනවා
Meka ma langa thiyenawa eth thama baluwe na.Balala comment ekak dannam.
check my blog…. Easy way to downoad this…
Ela Ela Menna Films
Meka Thawa Tikakin Mata Mized Wenawa
Thanks Machan Me Filma Eka Gena kiwwata
onna Bewena Danawa
Jaya Wewaa
ela hodai kiyala hitenawa, ath banna nikam kammali wage
ඔන්න බාන්න දැම්මා……
Thanx bro
මේක මැක්සා බයිස්කෝප් එක
හැමෝම බලන්න අනිවා…
ඉස්තූතියි සහෝ…!
Thanks machoooo maath baanna daanna yanne

hmm patta ekak wage. banna damma math. yawewa..
ahinsaka hithne….
Thanx
meka supiri movie ekak. Thanks
ඔන්න එහෙනම් බෑවා… ස්තුතියි
එළ කථාවක් වගේ මම දැන් බාන්නයි යන්නේ.
ස්තුතියි සහෝ
thanks machan.
onna banna demma.tkz..sahoo..