The Musketeers [S03 : E09] with Sinhala Subtitles | රජුගේ මියයාම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අවසන් කොටසට කලින් කොටස අරන් ආවා. ලොකුවට කියන්න දෙයක් නෑ මාතෘකාවෙන් තේරෙනවා ඇතිනේ. අද රජතුමා ට්‍රේවිල් එක්ක කඩු හරබ කර කර ඉන්නකොට එක පාරට කැස්සක් ඇවිත් අන්තිම හුස්ම හෙලනවා. මෙතනින් පස්සේ තමයි යුධ ආරම්භයක් වෙන්නේ. මොකද ඊළගට රජ වෙන්න ඉන්නේ ඩෝපෑන්නෙ. ඒත් එයාට තාම අවුරුදු හයයි නිසා ප්‍රශ්ණ වැඩියි. මේකට හුගක්ම වගේ කෙලහලන්නේ බැස්ටන්. මේ වෙද්දී එයත් තනිවෙලා නෑ. ඒ මොකද ග්‍රිමඩ් වගේම තව කට්ටියව එකතු කරන් ඉන්නේ. මේ නිසා ඩෝපෑන්ව ප්‍රංශයෙන් පිටට අරන් ගිහින් හංගන්න ට්‍රේවිල් තීරණය කරනවා. මොකද මේ වෙද්දී හොදටම පැහැදිලි වෙනවා බැස්ටන් බලන් ඉන්නේ ඩෝපෑන්ව මරලා රජකම අරගන්න. නමුත් මේ ඩෝපෑන්ව හංගන්න යවන කතාව මුලින් දන්නේ ට්‍රේවිල් හා ආතෝස්. අඩුම තරමේ රැජිණවත් දන්නේ නෑ. මේ කොටස අන්තිමට තවත් ආසා කරන චරිතයක් අහීමිවෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E09.WEB-DL.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2665 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama.thawa ekayne.ekat dila damu ikkanta 😀 😀
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
පට්ට සහෝ තෑන්ක්ස්….
ඊලග කොටසටත් සබ් එක දාමු සහෝ
ස්තූතියි……
තෑන්ක්ස් චාමර සහෝ
ඊලග කොටසත් ඉක්මනටම දෙමු
සබ් එකට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ela saho.thanks
thanx machan…thawa ekai ne…
Thanks