The Musketeers [S03 : E06] with Sinhala Subtitles | අද තමයි මගේ දවස [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ දරාගන්න බැරි තරම් පරාජයක් තමයි ග්‍රිමඩ්ට වුණේ. ඒකෙන් එයයි ෆෙරෝනුයි එකතු වෙලා සැලසුමක් ගහන්න කතාවුණානේ මස්කිටියර්ලාව මරන්න. ඔන්න ඒ දවස තමයි අද. බොරු නොමගයැවීමක් කරලා හැමෝවම සී සී කඩ යවනවා. පස්සේ හැම මස්කිටියර් කෙනෙක්වම මරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද මස්කිටියර්ලාගේ අවසානයද? රජතුමාගේ ලෙඩේ ගැන දැනගෙන හිටියේ කිහිප දෙනයි. නමුත් අද රැජිණ ඇතුළු පිරිසත් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි රජතුමා මැරෙන්න ඔන්න මෙන්න නිසා එයා ඩෝපෑන්ගේ පවුලේ භාරකාරිත්වය ෆෙරෝන්ට පවරනවා. නමුත් ෆෙරෝන්ට අණ ලැබිලා තියෙන්නේ රජුව හා ඇරමිස්ව මරන්න. එහෙම නොකළොත් ග්‍රිමඩ් බලං ඉන්නවා ෆෙරෝන්ව මරලා ඔක්කොම මරලා දාන්න. මේ අතරේ ගැස්ටන්ට පැනලා යන්නත් මේ දෙන්නා උදව් කරනවා. බලලම ඉන්නකෝ එහෙනම් මොනාද වෙන්නේ කියලා.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E06.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama.thank u sub walata..anik tikat ikmanta digena digena yamu 😀
සුපිරි .. ස්තුතිය සබට
සුපිරි .. ස්තුතිය සබට…..
Sub ekata thanx machan
තෑන්ක්ස් බ්රෝ ඊලග කොටසත් ඉක්මනටම දෙමු
ස්තූතියි සහෝ සිංහල සබ් එකට
එපි 07 න් හමු වෙමු
සබ් එකට තුති චාමර සහෝ
෴෴ජය වේවා෴෴