The Musketeers [S03 : E04] with Sinhala Subtitles | දියමන්ති හොරා… [සිංහල උපසිරැසි සමඟ]
මුහුණ ආවරණය කරගත්තු මිනිහෙක් ඇවිත් ඇය ළග තිබුණු දියමන්ති සේරම වගේ මංකොල්ලකාලා පලා යනවා. එයා එක්කම එයාගේ සේවිකාවත් හිටියත් මේ දෙන්නට කර කියා ගන්න දෙයක් නැති නිසා ලුව් ළගට ඇවිත් නාහෙන් අඩන්න ගත්ත නිසා මස්කිටියර් කට්ටිය දම්මලා මේ දියමන්ති හොයන්නයි නියෝග ලැබෙන්නේ. මේ මෙහෙයුම පටන් අරගෙනම යද්දී පෝතෝස් දකිනවා හොදට දැකලා පුරුදු මිනිහෙක්. හෙනම හොර බැල්මක් තියෙන්නේ. කලින් මේ කට්ටිය අතරේ හුටපට ගොඩක් වෙලත් තියෙනවා. මේ මිනිහා මේ මංකොල්ලයට සම්බන්ධ ඇතිද? ඒ විතරක් ඈ ඇරමිස් එක්ක පොඩි කාලේ එකට හැදුනු වැඩුණු ලස්සන කෙල්ලක් අද හමුවෙනවා. මේ සිද්දි ඔක්කොම වෙන අතරේ අර දියමන්ති හොරකම කරපු හාදයා මේ දියමන්ති ගොඩක් තැන්වළට වගේ විකුණලා. ඉතින් මේ දියමන්ති ආයේ ලබාගන්නේ කොහොමද කියලා වගේම තවත් නොයෙකුත් සිද්දි ගණනාවක් පුරා විනාඩි 55ක් තුළ බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මීළග කොටසින් හමුවෙමු.
මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E04.WEB-DL.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2557 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanx aaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
ස්තූතියි සහෝ එපි 5 ත් ඉක්ම්නටම දෙමු
සබ් එකට තුති චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
Thanks