MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S02 : E07] |කුලී ඝාතකයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Musketeers SE2-1

කොහොමද මිත්‍රවරුනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා මට පුළුවන් ඉක්මණටම. තව කොටස් දෙකයි තියෙන්නේ ආවරණය කරන්න තියෙනවා. ඒකත් මම පුළුවන් ඉක්මණට දෙන්නම් මේ සිකුරාදා තව අලුත් කොටසක් යන්න කලින්. මම දැන් කතාව පැත්තට හැරෙන්නම් මොකද අද කොටසේ හොද හොද සෙල්ලම් වගයක් සිද්ධ උනා.

ලුවී රජුගේ නෑදෑ වෙන කුමරියක් ඉන්නවා එයා එනවා ප්‍රංශයට එයාව විවාහයක් කරන්න යන්න හදන්නේ ස්වීඩනයේ කුමාරයෙක්ට. ප්‍රංශයත් ස්වීඩනයත් අතර තියෙන මිත්‍රත්වය දියුණු කරන්න. හැබැයි ඉතින් ඒක නෙවේ වැඩේ. මේ එන කුමාරියයි සේවකයි ඇත්තටම අය නෙවේ. ඒ විදිහට අන්දලා එයාලා දෙන්නා කුලී ඝාතකයන් දෙන්නෙක්. මේ වැඩේටනම් ඔන්න රෝච්ෆෝර්ට් සම්බන්ධයි. අනික එදාම රජු ගෙට වෙලා. ගෙට වෙලා කිව්වේ අසනීප වෙලා කාමරයෙන් එලියට වත් බහින්නෙත් නැහැ. කාටවත් ඇතුළට එන්න දෙන්නෙත් නැහැ හැබැයි රෝච්ෆෝර්ට් හැර. මේ යකා රජුව රවට්ටලා අමාත්‍ය ධුරයක් ගන්නවා. තව තව ගොඩක් දේවල් වෙනවා. බලන්නකෝ එහෙනම්.

පුළුවන් ඉක්මණින් මේකේ තව කොටසක් ඉක්මණින් කොටලා දෙන්නම්. හැමෝටම ජය.!

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/lstl4kr” type=”icon” “center” newwindow=”yes”] 408 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2CF6FCE29924C25A4A4B970DD08108AD768589E7
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3608 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                       Next Episode >>

13 thoughts on “The Musketeers [S02 : E07] |කුලී ඝාතකයන් [සිංහල උපසිරැසි සමඟ]

  • Achintha Sameera

    චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ජයවේවා මචෝ සබ් එක ගත්තා ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz a lot sahooo… 😀

    Reply
  • නලින්

    ස්තුතියි චාමර සහෝ..

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • Sisira Hegoda

    ස්තූතියි.

    Reply

Leave a Reply to Sisira Hegoda Cancel reply

Your email address will not be published. Required fields are marked *