The Musketeers [S02 : E01] | ඔබේ මිතුරන් ලගින්ම තියාගන්න [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මම ෆිල්ම්ස් තුනකට සබ් හැදුවට පස්සේ මට හිතුනා TV Series එකකට සබ් හදන්න. එත් ඉතින් මට කරන්නම එකක්වත් තිබුනේ නැහැ, එහෙම මම නාහෙන් අඩ අඩ ඉද්දි මට සමීර චතුරංග සහෝ මට මේ සිරිස් එක දුන්නා. ඒ වගේම එයා මට කිව්වා මේකේ සීසන් 2 එකේ ගොඩක් ඇය සබ් ඉල්ලුවා කියලා. මේක සුපිරි TV Series එකක්. හැබැයි ඇත්තම කියනවනම් මම මේ series එකේ පලවෙනි සීසන් ඒකනම් බලලා නැහැ. හැබයි මේකේ සුපිරි වැඩකිඩ තියෙන එකක් කියලා මට මේකට සබ් හදද්දී තේරුණා.
වැඩි කතා නැතුව මම කතාවේ ටිකක් කියන්නම්,කාදිනල් මැරිලා, අපේ මේ Musketeers ලා අමුත්තෙක්ව හොයන් යනවා. එයා තනිකර බොරුකාරයෙක්. කොහොමහරි එයා මාලිගාවට ඇවිත් රජුගේ අවධානෙට ලක් වෙලා එයාව නායකයා කරලා Musketeersලා එක්ක යවනවා මෙහෙයුමකට, එත් ඒ මෙහෙයුමත් තනිකර හොර සැලැස්මක්. කෙනෙක්ව බෙර ගන්න තියෙන්නේ ඒත් එයාලට පොඩි පොඩි කරදර වලට මුහුණ දෙන්න වෙනවා….
ඔච්චරයි හොදේ. මම කියන්නේ නැහැ මොකද මම කතාව කියනවට වඩා ඔයාලම බලන එක හොදයි.අනික පලවෙනි සීසන් එක කරපු කෙනා තරම් ඔයාලට මගේ කතාව ගැලපෙන්නේ නැති උනොත්.ඔන්න එහෙනම් මන් යනවා… මිලග උපසිරැසියෙන් මුන ගැහෙමු. හැමෝටම ජය…..
SInhala Subtitles
-- Count 1867 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
macho torrent eka wada na ne… moko karanne???????
tns mcn meke sub denakan balagena hitiye bn..
☺
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!
season 2 sub දෙනකන් බලන් හිටියේ තැන්ක්ස් මචං.
oka patta. thnks saho sub ekata
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
bohoma stuti saho…. .
balan hitiye meka enakan…. .
sub ekata thanx aaaaa
හප්පෙ දෙවෙනි සීසන් එක එනකම් ඇගිලි ගැන ගැන හිටියෙ. ගොඩාක් ස්තුතියි 😀
maxxxx serisssss wow tankxx
fatta fata fata.. season 2 denakan tamai balan hitiye.. season 1 ekath fattama fatta.. thankz a lot bro…
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa….
මේක දෙයිද නැද්ද කියලා හිටියෙ. පලවෙනි සීරීස් එකට සබ් දීලා තියෙනවා.බලපු නැති අය බලන්න. මේක දිගටම දෙන්න. දෙන එක පරක්කු උනොත් කවුරුහරි බැන්නත් ගනන් ගන්න එපා. මේක බලපු අයයි මෙකෙ රහ දන්නෙ. එක නිසා ඉක්මනට දෙන්න. ස්තූතියි.
මේක මෙහෙම පටං ගමු.
මම පොඩි කාලේ ගන්නවා පොතක්.
පොතේ නම ‘අලුගෝසුවාගේ අභිරහස’.
ඉතිං ඔහොම ඕක හය හත් සැරයක් විතර කියවනවා.
ඒ කරලා අවුරුදු පහලවකින් විතර බයිස්කෝප් එක පැත්තේ කැරකෙනවා.
එහෙම කරලා බලද්දී මස්කටීර්ස් කියලා ටීවි සීරියස් එකක් තියෙනවා දකිනවා.
නිකමෙට බාලා බලද්දී මෙන්න බොලෝ ආතෝස්, පොතෝස්, ආර්මිස් කියන වැඩ්ඩෝ තුන් දෙනා ඉන්නවා.
ඔහොම කොටස් තුනක් විතර බලද්දි මෙන්න බොලේ නොබලම බැරි කතාවක් බවට මේක පත්වෙනවා.
පලවෙනි කොටස ඔහොම ඉවර වුනා.
දෙවෙනි කොටසත් පටං ගත්තා.
සබ් බලාගෙන හිටියා හිටියා හිටියා නෑ.
දුකින් වුනත් බලන්න ගත්තා.
කොටස් හයක් බැලුවා.
දැං සට පට ගාලා පලවෙනි එක දුන්නා වගේම අනිත් ටිකටත් ඉක්මනට සබ දායි කියලා හිතනවා.
ස්තූතියි.
ජයවේවා!
බොහොම ස්තුතියි චාමර සහෝ!..
එල ඈ..
දැන් කට්ටියට නින්ද යයි.
ඇයි මේක එනකම්නෙ මග බලාන ඉදියෙ.
දිගටම දෙමු.
ජය වේවා. !
ජය වේවා!
thanks
patta meka denakam balan hitiye nawathwanne nathiwa sub denna machan jaya wewaa wadeta
නියමයි සහෝ. රජා අනුන්ගේ දරුවෙක් තමන්ගේ කියලා හිතාගෙන හදන්නේ කොහොමද කියලා මට දැන ගන්න ආසාවෙන් හිටියේ. එහෙමනම් අපි බලමු නේද මේ පාර මොකක් වෙයිද කියලා ස්තූතියි ජයවේවා
අඩො අපි මුල සීසන් එක බලලා නැනෙ බන් ???????? කොමද එක පාරට දෙවෙනි එකෙන් බලන්න ගන්නෙ පලවෙනි එකෙ ඉදන් දිපන්කො බන් හ්ම් තැන්ක්ස් සබට
අම්මටහුඩු මම දැක්කෙ න්ඇ බන් ඉස්සෙල්ලා සිඉසන් එකට සබ දිලා අඩො තැන්ක්ස් ඇ එලකිරි දිගටම සබ දෙමු
Danda denneeee 🙁 episode 5k giyaaa.. Anyway, thank you
Episode 5k newei bn dan 7k ma awilla
ස්තුතියි චාමර සහෝ!..
දිගටම නොකඩවා කරගෙන යමු! එළස්ස්
ජය වේවා!