The Musketeers [S01 : E10] | මස්කටියර්ලා එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනන් පුරා මාස තුනක් විතර කාලයකදි ඔයාලට ගෙනාපු මස්කටියර්ලගේ කතාවේ පළමු කතා සමයේ අන්තිම කොටස තමා අද ගෙනත් තියෙන්නේ. මේකේ දෙවැනි කතා සමයක් ගැන නම් තාම ආරංචියක් නෑ. මුලින්ම මතක් කරන්න ඕනේ මේ මුළු කාලෙදිම උපසිරසි ලබාදෙද්දි මට සෑහෙන්න උපදෙස් දුන්නු විකියා අයියව. තව මේ කතාවේ එපිවලට ටොරන්ට් දාලා විශාල මෙහෙවරක් කරන වාසල අයියව. ඒ වගේම මේ මුළු කාලෙටම මගෙන් උනු පොඩි පොඩි වැරදි ඉවසගෙන පරක්කු වෙලා සබ දුන්නත් වචනෙකින් හරි නරකක් නොකියපු හැම වෙලේම හයියක් වෙච්ච ප්‍රේක්ෂක සහෝලා හැමෝටම බොහොමත් ම ස්තුතිවන්ත වෙනවා.
එහෙනං බලමුකෝ අද කතාව මොකද වෙන්නේ කියලා. මේක ගියපාර කතාවේ ඉතුරු කොටස විදිහටයි ලබාදීලා තියෙන්නේ. මතකනේ ගියපාර රැජිණිය මරන්න ආපු ගැලගර් එහෙම. ඒ වැඩේට වැරදිකාරයා වුනේ අර අහිංසක සිටුතුමානේ. එහෙම වුනත් අපේ මස්කටියර්ලට මේක පස්සේ ඉන්නේ කාදිනල් කියලා දැනගත්තට ඒක ඔප්පු කරගන්න බැරිවුනානේ. මේ පාර මස්කටියර්ලා ඒක ඔප්පු කරන්නයි යන්නේ. ඒත් ආතෝස්ගෙයි මිලේඩිගෙයි පලහිලව්ව තමා දැන් ඇවිලීගෙන යන්නේ. මේ කතාවෙදි නගරෙ මැදදී ආතෝස් මිලේඩිව ප්‍රාණ ඇපයට ගන්නවා. ඒත් ආතෝස්ට වැඩියෙන්ම කේන්ති යන්නේ ඩ’ටැග්නන් මිලේඩිව දන්නවා කියලා දැනගත්තාම. මේකෙන් මෙයාලගේ යාළුකම පරික්ෂාවකට ලක්වෙනවා. මේ අතරේ මස්කටියර්ලා තමන්ව අහු කරයි කියන බයට කාදිනල් උත්සහ කරනවා මස්කටියර්ලව ඉවරයක් කරන්න. මස්කටියර්ලට තමන්ගේ එකමුතුකම තියාගන්න පුළුවන් වේවිද? කාදිනල්ගේ උත්සාහය හරියයිද? නැත්නම් මිලේඩිට තමන්ගේ පලිගැනීම සම්පුර්ණ කරගන්න පුළුවන් වෙයිද?
එහෙනං මේ වගේ තවත් කතාවකින් පස්සේ හමුවෙනකන් හැමෝටම ජය වේවා !
SInhala Subtitles
-- Count 4596 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ආසාවෙන් බලපු TV Series එකක්…
සිංහල උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි….
එකින් එකට නම් Comments කරන්න බැරි වුණා…
ගොඩක් හොදට උපසිරැසි ලබා දීලා තියෙනවා….
ජයවේවා…!
උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි මේක මගේ favourite ම එකක්
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
br thnkz lot sub walat………….man okkom gatta but comment kare nah …………..tarh wenna ep saho……….okkotm ekpar comment karanw kiyal hituw…….
Season 2 ekata sub denna adahasak naddoooo????
seson 2 aka sub aka onnni
SUB AKA ONI ALUTH SESON 2 AWILLA
The.Musketeers.S02E01 awel la
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
fatta, season2 ekath awoth onne
thanks lot
maxa ban
නියම වැඩක් සහෝ… ජයවේවා…..!!!
machan meke 10 passe aya annedda.
maru a
thanks macho sab ekata
oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak….. may siries ekath neyamae. jayaveva…
බොහොම අසවෙන් බලපු කතවක් මෙක අත්තටම ගොඩක් පින් මෙකට සබ් ඩල ඩුන්නට ඉස්සරහටත් හොද කතවකට උප සිරසි දාල දෙන්න සහො..ඔයා මේ කතමලවටම හොදට උපසිරසි ගන්වල තිබුන..ආයෙත් කියන්නෙ බොහොම පින් සහො…
BBC America says its news series “The Musketeers” will premiere on Sunday, June 22, and announced a second season of the drama series …
Season 2 June wala Enne
ela ela
එල
සබට තුති
ඔබට ජය……….
Helix 2014එකට සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නකො සහො
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මේකත් ඉවර කළා ආ? ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි!
කතාවම ඉවර කරා !! නියමයි
ගොඩක් ස්තුතියි ජයවේවා
bohoma stuti saho….
godak asawen balana tawat tv katawak….. .
මේක තමයි මම මේකට දාපු පළවෙනි කමෙන්ට් එක. කලින් කමෙන්ට් එකක් දාන්න බැරිවුනාට සමාවෙන්න. ඒත් මේ ටිකේ වැඩිය ගෙදර හිටියේ නැහැ. ඇත්තටම සහෝ ඔයා මේක ලස්සනට කතාව දැනෙන විදිහට සබ් කරලා තිබ්බා. ඒවගේම වැඩිය පරක්කු නොකර මේ කතාව ඉවර වෙනකල්ම සබ් කල එකට ස්තුතියි. තවත් මේ වගේම කතාවක් අරගෙන එන්න. ඔබට ජය! 🙂
Ane ban patta slow connection 1.. amaruwen bawa.. baluwama kalin 1.. ade mona karath mehema karan epa ban..
thnx mch
ස්තුතයි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
tnx tnx vmuch
ස්තුතියි
ayyo 9ne deela tiyenne…
🙁
macho 9 dila tiyenne
9 ep ekane dila tiyenne
Ane mama deparak downlad kara… 9 mai
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
9 එපියමනේ සහෝ දීල තියෙන්නේ
Thanks.
Ko No 10?
ටොරන්ට් එක වැරදි වගෙ කලින් ගියපු කොටසම තමා තියෙන්නෙ …..
mcn meka supiri puluwannam season 2 awoth aniwa danna meka supurima kathawak jaya wewa
thanks
නියමයි සහො
ඔව් ඔව් 220 විතරක් නෙමෙ 550 කලින් එකේ එක පුලුවන් නම් අලුත් එකේ එක දෙනවද
podi waraddak wela thibune saho. samawenna one. dn eka hari gassuwa.
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
bohoma sthuthi saho
nice work brother
bohoma sthuthi saho
meke mb 220 kopiya kalin kotase eka wagene pennanne ( e 09 ) torrnt eka add karapuwahama seed wenawa
podi waraddak wela thibune saho. samawenna one. dn eka hari gassuwa.
niyamai onna bawa suba patum…..
bohoma sthuthi saho…:D