The Musketeers [S01 : E07] | කැරළිකාර කාන්තාවක්… [සිංහල උපසිරැසි සමඟ]
අපේ බයිස්කෝප් මිත්‍රයට සුභ උපන්දිනයක් වේවා කියල කියලා මුලින්ම සුභ පතනවා. පහුගිය සතිවලදි මගේ වැඩ තිබුනු හන්දා එපියෙ සබ් එක දෙන්න පරක්කු වුනා. ඒත් අපේ මිත්‍රයො වචනෙකින්වත් බැනලා තිබුනෙ නෑ. ඒ ගැන නම් ගොඩක් ස්තූතියි. මේ කතාවත් එක්ක රැඳිලා ඉන්න අයට මගේ පරක්කුව නිසා ලොකු අසාධාරණයක් වුනා. ඒකට සමාවෙන්න ඕනේ. අදත් උදේම සබ් එක දෙන්න තිබුනා මගෙ අතින් අකරතැබ්බයක් වෙලා ඉවර කරලා තිබුන සබ් එක ඊයෙ රෑ ඩිලීට් වුනේ නැත්නම්. කොහොමහරි අද දෙනවමයි කියලා හිතලා ඉවර කලා ආයෙත්.
එහෙනන් බලමු මේ පාර කතාව මොකද කියලා. ගිය පාර මතකනේ. රජතුමාගෙ අම්මා ඇවිත් කරපු හරිය. කොහොමවුනත් අපිට තේරුනා කාදිනල් රටේ යහපත ගැන හිතලා තමා ඔක්කොම කරන්නෙ කියලා. මේ පාර කතාවෙදිත් කාදිනල්ට මහ විශාල ලෙඩක් වැටෙන්නෙ. කතාව පටන් ගන්නකොටම වීදි සංචාරය කරන රජතුමාගෙ කරත්තෙට පැනලා ගෑනු ළමයෙක් මැරෙනවා. මෙයා කරත්තෙට පනින්නෙ ගෑනු අයටත් අධ්‍යාපනය ඉල්ලලා රැජිනට පෙත්සමක් දෙන්න ගිහින්. ඒ වගේම පැරීසියට එන අමුත්තෙක්ගෙන් මල්ලක් හොරකම් කරපු හොරෙක් ඊට ටික වෙලාවකට පස්සෙ මැරිලා ඉඳලා හමුවෙනවා. මේ ඔක්කොගෙම අගමුල හොයාගෙන යන ආතෝස්ගෙ හිත නතරවෙන්නෙ හි ලැරෝක් සිටුතුමිය ගාව. මහා විශාල කුමන්ත්‍රණයක් ගැන කියවෙන මේ පාර කතාව බලලම හොයාගන්නකො, කවුරුත්ම වැරදි නෑ නේද කියලා.
SInhala Subtitles
-- Count 4459 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me torrent file eken download wen nane mokakda karanna ona??????????
plzzzzz rep?
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ඔන්න ගත්තා සහෝ… ජයවේවා……….දිගටම දාමු….
ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!
bohoma thuthi
ඔය ඩිලිට් වෙන සීන් එක
හුඟක් වෙනවා බන් කරුමෙට
ඒන නිසා හදන හදන සබ් ටික
පෙන් එකක්ට වගෙ දලා තියාගන්න
නැත්තන් මේල් එකකට ඇටැච් කරලා ඩ්‍රැෆ්ට්
මේල් එකක් විදිහට තියලා තියන්න
එතකොට මැශින් එක පිච්චිලා ගියත් සබ තියෙනෙ
ආයි බොරුවට මහන්සි වෙන්න ඔනි නෑ මටත්
වෙලා තියෙ මන් අනුගමනය කලේ ඔය ක්‍රම තමා
ඒකයි සහෝ කිවෙ
සබට තුති
ඔබට ජය………..
eka thama saho. aye nam oya wage mkakhari wadak karanna one. ama kattak kanna wenawa delete unama. upadesata bohoma sthuthi saho.
thanks saho.
thaz degatama ona niyamai….suba patum.
thanks
N-CODE Inc thanks macho sab ekata anith ekath ikmanata denna balanna
Thanks.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
elakiri tv series 1.thank you.digatama sub denna
ස්තුතියි එන් කොඩ් සහෝ
ජය වේවා!
ස්තුතියි
බොහොම ස්තූතී…
bohoma stuti saho… .
එලකිරි ස්තුතියි සහො 😀 ජය
ela ela saho jaya wewa
meparath mama eka ye ye… thanks bro!
Thanks Bro