The Musketeers [S01 : E06] | පිටුවහල්ලු… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ සතියෙ එපියත් ගෙනාවා. මේ පාර නම් කස්ටියට සෑහෙන්න බලන්න පුලුවන් සටන් කීපයක්ම තියනවා. ඒත් මුලින්ම දෙයක් කියන්න ඕනෙ. මේ වැඩේ කරන්න අපිට හයියක් වෙන්නෙ බලන ඔයාලගෙ කමෙන්ට්ස් තමයි. ඒ හන්දා උපසිරසිය බාගෙන යද්දි තරහ නැතුව පොඩි කමෙන්ටුවකුත් කොටලම යන්න. ඒ වගේම කටපුරා කියන්න කැමතියි හැමදාම මසුරන් වටින විදිහට කමෙන්ට් කරලා අපිට හයියක් වෙන අපේම රසිකයො ගැනත්. එයාලත් නොකියම බාගෙන යන ඔක්කොටමත් බොහොම ස්තූතියි.
එහෙනන් බලමුකො මෙදා පොටේ අපේ වීරයො මොකද කරන්නෙ කියලා.අරාමිස් සහ ඩ’ටැග්නන් යනවා කාදිනල්ගෙ නියෝගයක් මත පොඩි දරුවෙකුයි එයාගෙ අම්මවයි අරන් එන්න. ඒත් එතනදි ඒ දරුවව පැහැර ගන්නවා. ඉතින් එයාලට සිදු වෙනවා මේ ගැහැණිය කවුද? ඇයි කෙනෙක් මේ පොඩි දරුවව පැහැර ගන්න මෙච්චර මහන්සි වෙන්නෙ කියලා හොයාගන්න. මේ අතරෙදි කාලෙකට කලින් පිටුවහල් කරපු ලුවී රජුගෙ අම්මා තමන්ගෙ පුතාව හොයාගෙන එනවා තමන්ව අරන්න එන කුලී ඝාතකයෙක්ගෙන් තමන්ව බේරාගන්න කියලා. ඉතින් අපේ මස්කටියර්ලට සිද්ධ වෙනවා අර අම්මාවයි පුතාවයි බේරාගන්න සටන් කරන අතරෙම රජය පෙරලන්න යන මහා කුමන්ත්‍රණයකින් රජුව බේරාගන්නත්.
එහෙනන් බලලම හොයාගන්නකො මේ රජය පෙරලන්න යන එකට අර පොඩි දරුවගෙ තියන සම්බන්ධෙ මොකක්ද කියලා… එහෙනන් හැමෝටම ජය වේවා.
SInhala Subtitles
-- Count 4549 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx a lot
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ඔන්න ගත්තා සහෝ… ජයවේවා……….දිගටම දාමු….
thanx brother…digatama sub denna………..
patta ahhh maxxa grate work
thanksssssssss ah
Ettatama Monday mrnn download karanna tibilath mama oyalage sub enakan innawa download karanna mokada meka balanna mama asa kaleth oyalage site eke denmata passe so tuesday weddi puluwannam sub denna mokada ekata asawen balan inne thnx bro u dou doing a great job
yaluwa godakma thanksssssss ithiri ewath dannaa………
suppa machaaaa…thanks
godak sthuthiy sub 1ta……………
meke samahara “sub” hariyata wada nee.. 310MB copy eka ta sub ne needa ?
The.Musketeers.1×06.The.Exiles.480p.HDTV.x264-mSD සබ් අවුල්ල් වගේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
එල ස් “N-CODE Inc
සබ ගත්තා
සබට තුති
ඔබට ජය……..
Fatta
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thanks
N-CODE Inc තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ඉකමනට දෙන්න හොදද,කවුරු බෙලුවේ නැතත් මම බලනවා හොදේ ඒ වගේම කමන්ට් එකත් දෙනවා වරද්දන්නෙ නැතුව
ela ela tnx tnx
bohoma stuti saho… .
ela ela bro jaya wewa
thnax broooo
elaz mch
ඔන්න ගත්තා … ජයවේවා……..
thanx….
ගොඩක් ස්තුතියි සබ් එකට 😀
ජය වේවා!
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
Thanks Bro…!!!
ස්තුතියි සහො 😀 ජය
Thanks BRO!
Thanks.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
Ela bro
Thankz
එළ ස්තුතියි සහෝ
ජය වේවා!