The Musketeers [S01 : E04] | යහපත් සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො.
ගියපාර කතාව මතකනෙ. බොනයර්ගෙ වෙළඳ බඩු ගැන දැන ගන්න ඇතිනෙ. මේ පාර කතාව යන්නෙ සැවෝයි හි ආදිපාද හා ඔහුගෙ බිරිඳ, රජුගෙ සහෝදරී ගිවිසුමක් වෙනුවෙන් ප්‍රංශයට එද්දි අරාමිස්ගෙ පරණ මිත්‍රයෙක් වෙන මාර්සැක් එනවා අවුරුදු පහකට කලින් වුනු මහා අපරධයක ඇත්ත නැත්ත හොයාගෙන. මෙයා හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක් හන්දා ඔහු අරාමිස්ගෙන් සහ අපේ අනිත් වීරයන්ගෙන් උදව් ඉල්ලනවා මේ සිද්ධිය වෙනුවෙන් පළිගන්න. මේ සිද්ධිය මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො.
කැප්ටන් ට්‍රෙවිල් ගැනත් රහස් එලිවේගන එද්දි පක්ෂපාතීත්වය ගැන මහා අවුලක් ඇතිවෙනවා. ඉතින් අපේ මස්කටියාර්ලට පුළුවන් වෙයිද මාර්සැක් තමන්ගෙ පළිගැනීම සම්පූර්ණ කරගන්න එක නවත්වන්න?
ලබන සතියේ හමුවෙමු. එතකන් ඔක්කොටම ජයවේවා..!
SInhala Subtitles
-- Count 4788 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
R.L
thnaks N-CODE Inc ..jaya wewa
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට
N-CODE Inc තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ආපු ගමන් ඉකමනට දෙන්න බලන්න,පට්ට ටීවී සිරියස් එක
ස්තුතියි සහෝ උපසිරැසියට…මේක නම් සුපිරියටම යන කතාවක්.දිගටම දෙමු.ජය! 😛 😛 😛
bohoma stuti saho… .
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අද නම්
කලින්ම දිලා
එලස්
සබට තුති
ඔබට ජය……..
ගොඩක් ස්තුතියි සහෝ මේක එනකම් ඉවසිල්ලක් නැතුව උන්නේ අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න 😀
bohoma sthuthi saho.
meke anith kotasa labana sathiye aapu gaman ikmanata dennam saho.
thanks
patta patta next episode ikmata dennoooo
ela ela bro jaya wewa
thanks
ගොඩාක් ස්තුතියි යාලු…
Thanx saho
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
tnx bro
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks.Niyamai.
ස්තුතියි සහෝ
ජය වේවා!
bohoma sthuthi saho comments walata
මේ පාර නම් ඉක්මනටම … Thanks..:)
mee paara nam wadiya parakku kale naa.
supper bro….
thanks bro