The Musketeers [S01 : E03] | වෙළඳ බඩු… [සිංහල උපසිරැසි සමඟ]
ටිකක් කල් පරක්කු වුනත් මෙන්න උණු උණුවෙම ගෙනාවා මස්කටියර්ලගේ අලුත්ම වික්‍රමය. හැමදාම වගේ අදත් comment කරන අයට සහ මේ උපසිරසිය බාගත කරන හැමෝටම මුලින්ම මගේ ස්තූතිය. ඒ වගේම මගේ මේ උපසිරසිය size එකෙන් පොඩි කොපි වලටත් ගැළපෙන විදිහට හදලා දාන සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.
ගියපාර කතාව මතකයිනේ. වඩීම් ඇවිත් තව පොඩ්ඩෙන් ඩ’ටැග්නන්ගෙ කෑලි සවලකින් තමයි එකතු කරන්න වෙන්නේ. තව රැජින අරාමිස්ට පොඩි ටිං ටිං පාරක් දානවා වගෙත් පෙන්නුවනේ.
මෙදාපාර එපියෙත් අලුත් චරිතයක් එලියට බහිනවා. මේ පාර එන්නේ එමීල් බොනයර් කියලා වෙළෙන්දෙක්. ඒත් මෙයාගෙ වෙළඳ බඩු මොනවද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. ඒ වගේම මේ පාර කතාවෙන් ඔයාලට තේරෙයි ඒ කාලේ මනුස්ස ජීවිතයකට තියෙන්නේ මොන තරම් අඩු තක්සේරුවක්ද කියලා. ඒ වගේම තමන්ගේ වාසිය වෙනුවෙන් ක්‍රියාකරන්න දේශපාලනයට තියන හැකියාවත් මේ පාර කතාවෙන් හොඳට පෙන්නලා තියනවා. පෝතෝස්ට තුවාලත් වෙනවා. අහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. පහුගිය කතා දෙකේම ඉඟි දුන්නු ආතෝස්ගෙයි මිලේඩිගෙයි පලහිලව්ව මොකක්ද කියලා විතරක් නෙවෙයි ආතෝස් ගැන රහස් කීපෙකුත් දැන ගන්න පුලුවන් වෙයි. එහෙනන් ලබන සතියේ මුන ගැහෙනකන් හැමෝටම ජය.
SInhala Subtitles
-- Count 5736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Sub ekata ..Thx bro…mamath baeva ehanam…
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
elz thanks saho!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Aramis thamayi niyama musketeer
ele ela
machanla kickass torrent eka weda nehene apita wena torrent ekakin denawada
patta t.v series eka macho…ela ela..3 deela tiyenne….digatama ohoma demu….thamx
asawen balana tv series ekak anith kotasuth ikmanatama labadenna godak sthutiyi
super
niyamai…enakan unne .thanks sahoooooo
elzzzzzzzzz,,,,
ස්තුතියි සහො 😀 ජය
නියමයි මචං.කතාව නැගලම යනව වගේ නේද.
තාම බලන්න නම් බැරි වුනා.
අනිව ඉක්මනටම පටන් ගන්න ඕනි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
N-CODE Inc thanks sab ekata maeka man asama ekata,patta hode,anith ekath apu gaman ikmanata denna
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela vadak macho digatama yamu
නියමයි
පට්ට මචෝ 🙂
thanks
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල එල එන් කෝඩ් සහෝ
සබෙ අවුලක් තියෙලු කට්ටිය
කියන්නෙ පොඩ්ඩක් බැලුවනම්
මම නම් තාම්
සබට තුති
ඔබට ජය……….
ela mchan digatama sub 1 dipan..
bohoma stuti saho…. .
thanks
සහෝ 185 කොපියටත් සබ් එක හරියට ගැලපෙන්නේ නෑ…අනිත් කොපි වලටත් එවගේමද කොහොද…ආපහු බලලා නිවැරදි කරලා සබ් එක අප්ඩේට් කරන්න
baiscope kattiyage emails weda karanne na neda? mata sub ekak danna ona
440 mb එකට sub හරියට වැඩ කරන්නේ නෑ :((((
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
මේ ක එනකන් සතියක් බලන් හිටිය …. ආයෙනම් මෙචර පරක්කු කරන්න එපා 🙂
samawenna one. eelanga sathiye nm puluwan ikmanina dennam
ස්තුතියි සහෝ උපසිරැසියට…මේක නම් මරුවට හිතට අල්ලලා යන කතාවක්(සුපිරි).දිගටම දෙමු.ජය! 😛 😛 😛
bohoma thxzzzzzz
එල එල සහෝ
thxz
ela ela…..
තැන්කූ වේවා…….. 🙂
Thanks
digatama denna subs ela kathawak
bohoma pin machan
ela machan