The Musketeers [S01 : E01] | මිතුරන් සහ හතුරන්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කස්ටියටම රස විඳින්න අලුත් ටෙලි කතාමලාවක් දෙන්නයි මේ සූදානම. මුලින්ම කියන්න ඕනේ මම තාම මේ වැඩේට අලුත්. ඒ නිසා පොඩි පොඩි වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. එහෙනං හැරෙමුකො කතාව පැත්තට. පහුගිය 19 වෙනිදා ඉඳලා විකාශය වෙන්න පටන් ගත්ත කතාමාලාව තමයි මේ පාර ලබාදෙන්නේ. අපිට පුරුදු Sherlock කතාව එහෙම දුන්නු BBC ONE එකෙන් ප්‍රචාරය වෙන IMDb රේටින්ග් 8.0/10 අරගත්තු සුපිරි කතාවක් තමයි මේක.
බයිස්කෝප් එකෙන් දුන්නු The Three Musketeers සලරුවට වගේම මේ කතාවටත් පාදක වෙලා තියෙන්නේ Alexander Dumasගේ The Three Musketeers කියන පොතේ චරිත. 1630 දී ප්‍රංශයේ දේශපාලනික වැඩ මැද අපේ මස්කටියර්ලා කණ්ඩායම ආතොස්, පෝතෝස්, අරාමිස් සහ ඩ’ටැග්නන් කස්ටියගේ වැඩකිඩ තමයි බලන්න තියෙන්නේ. ඇඟ කිලිපොලා යන කඩු පයිට් එහෙම එමටයි. මේ පාර කතාවෙන් කියවෙන්නේ අපේ වීරයෝ ටික හමුවෙන එක ගැන තමයි. ඒ අතරේ පොඩි කුමන්ත්‍රණයක් එහෙමත් යනවා. ඒක ගැන වැඩි විස්තර බලලම දැනගන්නකො එහෙනං.
අවසාන වශයෙන් අපේ විකියා සහෝට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ඉක්මනට දෙවැනි කොටසත් එක්ක හමුවෙමුකො එහෙනං.
SInhala Subtitles
-- Count 7523 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
Thanks
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #1️⃣0️⃣0️⃣%
Thankz bro
Ela bro….sub ekata thx …. mamath ehenam kathaava baanooooo….. 🙂
imdb 8k….supiri athi neh…thanks machan
thanks saho!!!!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
godak tank aiye
sub wala adupadu thibuna kiwwata echcharama eka awlak na
kohoma unath wade supiri
tnz
JAYA baiscope
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
supiri thama
meka den man balala iwara une.. maru kathawak. niyama wedak… ela
thankz a lot bro…
N-CODE Inc thanks sab ekata
සුපිරි වැඩකටනේ අත ගහලා තියෙන්නේ… ජය වේවා..
දිගටම දෙමු…
thanxxx
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේ සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
dan tv series 10 kata eha balanava sahoo….mekath ithin aniva balannama epai……..okkoma bagena me balana katha tikak ivara unama onna meka balanna thiyagannava…thankss sahoo sub ekatahh…..digatama demu….
bohoma stuti saho… .
tnx mchoo….
Niyamai saho
Thanx a lot
නියමයි අළුත් ටීවී සීරීස් එකක්…… තැන්කූ සහෝ…. පුළුවන් නම් MB ගාන අඩු එවුවටත් සබ් දෙන්ඩ…. මොකද මට නම් 220MB ඩවුන්ලෝඩ් කරන්න අඩුම පැය පහක් වත් යනවා….. මම වගේ තවත් කස්ටිය ඉන්නව ඇතිනෙ….. 😀
නියමයි… ස්තුතියි සහෝ
හප්පේ කඩු පයිට් තියෙනවනම් කොමද බලන් නතිව ඉන්නේ… මචන් මේකේ The.Musketeers.1×01.480p.HDTV.x264-mS 291mb කොපිය මන් කලින් බාලා තියෙනවා. ඒකට සබ් හරියයිනේ? … එල එල ජයවේවා …!!!
ela ela patta series ekak wage digatama denna bro jaya wewa
ස්තුතියි “N-CODE Inc” සහෝ
ජය වේවා!
thnx
thanks saho.. digatama wade kran yanna suba pathanawa. puluwan nam adu mb tiyena ekakuth danna. dongle alin apita loku wa ganna amaruiiiiiii 😀
thxzzzz digatama denna
නියමයි N-CODE Inc
ෆිල්ම් එක බැලුව
මේකත් අනිව බලනව.
දිගටම දෙමු සහෝ
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
thanx….
elaz…download kala…good work bro..
Bohoma sthuthi
Thankssssssssssssssssssssssssssss
Welcome
සුපිරි සුපිරි
ඔය නමින් තියෙන ෆිලුම් එකනම් බැලුවා
දැනට 2නි කොටහත් ඇවිල්ලා
ඒකත් දෙමු ඉක්මනටම
Bitten
Helix
Killer Women
කියන එව්වටත් කාටහරි දෙන්න හැකිනම් වටිනවා
සබට තුති
ඔබට ජය……….
ස්තුතියි සහෝ.ඒකත් ඉක්මනටම දෙන්නම් සහෝ.
Thanks
Welcome
meyeka bala thibbe.dan subtitles akkama balano.tnxxx
ස්තුතියි සහෝ. අඩපාඩු ඇතොත් කියන්නකෝ
maxxxa macho
එළකිරි මචෝ
aluth saho kenek wage.sadarayen piligannawa
බොහොම පින් සහෝ.
digatama demu txz
ස්තුතියි සහෝ.
එල එල නියමයි සහො 😀 ජය
ස්තුතියි සහෝ.
ela ela thaz degatama ona….
ස්තුතියි සහෝ. අනිවා දෙන්නම්.