The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා.
The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද සමයේ තමන්ගේ කොටස ලෝකය හා කලාව වෙනුවෙන් කල ප්‍රසිද්ධියක් නොලද මිනිසුන් පිරිසක්. කතාව වෙන්නේ මෙහෙමයි හිට්ලර් යුද්ධයට අවතීරණ වීමත් එක්ක ඔහුගේ තිබිලා තියනවා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ කතා කෘති ඔක්කොම අදාළ තැන වලින් කොල්ල කාලා තමන්ගේ රටට ගෙනත් ඔහුගේ නමින් කෞතුකාගාරයක තැන්පත් කිරීමේ අදහසක්. ඉතින් මේ කොල්ලය වළකන්න ඇමරිකානුවන් යවනවා විශේෂ කණ්ඩායමක් ඔවුන් හමුදා භටයන් නෙමෙයි කෞතුකාගාරයවල විශ්ව විද්‍යාලවල වැඩ කරන ඒ අංශය පිළිබද මනා දැනුමක් ඇති උදවිය ඔවුන් සතුරන්ගේ භුමිය වෙත ගිහින් රහසේ කරන මෙහෙයුම ගැන තමයි මේ කතාව දිවයන්නේ.
මෙම වසරේ පෙබරවාරි 7 වනදා තිරගතවීම ඇරඹුණ මේ චිත්‍රපටය සුපිරි නළු George Clooney ගේ අධ්‍යක්ෂණයක්, පිටපත නිර්මාණය කරලා තියෙන්නෙත් ඔහු ඇතුළු පිරිසක්. ඩොලර් මිලියන 70 වැයකර නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය ලොව පුරා මේ වෙනකොට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් උපයාගෙන තියෙනවා. මෙහි George Clooney ට අමතරව සුපිරි නළු Matt Damon, පසුගිය වසරේ හොඳම නිළිය සම්මානය දිනාගත් Cate Blanchett හා Bill Murray, John Goodman, Jean Dujardin වගේ තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා තියනවා. IMDB තුළ 6.1 ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා.
එහෙනම් ඔන්න සත්‍යකතාවලට, හොද රසවත් ස්ටෝරි වලට කැමති අයට බලන්න ආරධනා කරනවා. එහෙනම් ආයෙත් උපසිරැසියක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!
[button link=”http://tinyw.in/JynN” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/0EyU” type=”icon” “center” newwindow=”yes”] 866 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3RH0″ type=”icon” “center” newwindow=”yes”] 1.84 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7269 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub eka wada karanne na please help
thanks
Supiri
Tnkz sub ekata
thnax .jaya wewa.
දෙවන ලෝක යුද්ධය හා බැදි මෙවන් කතා මම බලන්නේ ආසාවෙන්…. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට
සිංහල උපසිරසියට ගොඩක් පින්
Thanks saho.. Man wediyenma kemathi Army wala film walata…
ගොඩක් ස්තූතියි ඔයාල දෙන්නටම….
thanx sub ekata
Bohoma pin Saho,…….
Thank U Anjana and Nishanthi.
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. කොපියත් බාගෙන දෙනකම් බලාගෙන උන්නේ මේක. මෙන්න එහෙනම් සබ් එක ගත්තා. තව ටිකෙන් බලනවා. ජය෴෴ 😛 😛
ලස්සන කතාවක් වගේ.
සත්‍ය කතා නම් අතඅරින්නෙ නෑ.
නියමයි අංජන & නිශාන්ති.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!
elama kiri mekanam mama hithuvata vada pattane non-stop avith sub eka dendako macho……..
good job
ස්තුතිය් සහෝ.
Thanks both
මේන් බානවෝ
ස්තූතියි
niyamai………..hoda nirmanayakata sub dila thiyenne.oyala 2nna nm supiri ahhhhhh.gindara wge wada.hodai hadai ohoma yum.subata thanks hode.jaya wewa…..
අනිවා මේක නම් බලනවා……………
ඔයාල දෙන්නට ම බොහොම ස්තූතියි.
bohoma stuti saho….
meka godak lassana katawak…. .
Niyamai Sub Valata Tnx,……….
NON STOP 2014 eketh Brrip Eka Awith Eketh Subs bala poroththu wenawa bro………
Thnks oyalata
නියමයිනේ…
ස්තුතියි සබ් එකට.
ඔයාල දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
හොද නිර්මාණයක් ස්තුතියි
මේ වගේ කතාවකක් කොහෝමත්ම මගඅරින්න බැහැ.ස්තූතියි
ela ela saho meka denakam hitiye jaya wewa
අනිවා බැලීමක්
ඉක්මනට NON-STOP එකටත් සබ් දෙන්නකෝ
සබට තුති
ඔබට ජය….
මේවගේ ඒවා නම් කොහෙත්ම මගඇරෙන්න දෙන්නෙනෑ 😀
සබට බොහොම ස්තුතියි 😀
thanks.non stop ekat awith ekatat sub dunnanam supiri
cloony genam waha unath bonawa thanks for sub
Elazzz ahhh……
thanks machan sub ekatahh..
Thanks.
ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම
ජය වේවා!
Non-Stop 2014 film ekata sub denna br eka avilla , thank u for sub
thanks
හොඳ එකක් වගේ බාගේන බලනවා
First Comment Eka Magenda Manda…………..
“Supiri Doubala” Thnkzz Sub Ekata…..
Supiri Wade… Supiri Movie Ekak….
Okkoma Supiri….
Jaya Wewa !!! 🙂 😛
Eka Digata 2014 4i,
Thawath 2014 Supiri Movie Ekak Balaporoththu Wanna…. 😉
1st Gnnama Bane.. Podi Comment Ekak Damme 1st Gnna.. Eth 2nd Una… 🙁
Samira Aiyage Lipiyata Supiri Doubalage Sub Eka…
Digatama Sub Demu…
Dennatama Godak Sthuthi Me Movie Ekata Sub Dunnata. Sahena Kal Balan Hitiya Meka Enakan. Meka Me Wasare Apu Hondama Movie Ekak. Hamoma Balanna.