The Monkey King (2014) | වඳුරු රජාගේ දෙවි යක්ෂ ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්. ටික කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරගෙන එනවා. මේ චිත්‍රපටි 2014 ජනවාරි වල තමයි මහජන ප්‍රදර්ශනයට පැමිණියේ. මේක දවස් කිහිපයක් ඇවිත් උණත්, මට පොඩි අනතුරක් සිද්ධ වෙච්ච නිසා දවස් දෙකක් විතර පරක්කු උණා. මේ චිත්‍රපටිය චීන භාෂාවෙන් තියෙන එකක්. “Xi you ji: Da nao tian gong” තමයි මේ චිත්‍රපටියේ චීන නම වෙන්නේ. ඒත් ඉතිං ඉංග්‍රීසි නම විදිහට The Monkey King කියලා තමයි යොදාගන්නේ.
මතක ඇතිනේ IP MAN කතා මාලාවන් ටික. ඒකේ IP MAN ට පණ පෙව්වේ ඩොනී යෙන්නේ. මේ කතාවෙත් වානරයාට එහෙමත් නැත්නම් වඳුරු රජාට එහෙමත් නැත්නම් සුන් වූකොන්ග්ට පණ පොවන්නේ මේ ඩොනී යෙන්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ Wu Change කියන ලේඛකයාගේ Journey To the West කියන ග්‍රන්ථයයි. ඒවගේම මේ චීන ඉතිහාස කතාවක් කියලත් කියවෙනවා. චිත්‍රපටිය ගැන මහජනතාව දැනුවත් කරපුවාම Jet Li සහ Donnie Yen කියන නළුවෝ දෙන්න ගැනම ඇහැ යොමුවෙලා තියෙනවා. IMDb වල මේ වෙද්දි හොඳම චිත්‍රපටි 5000 අතර මේ චිත්‍රපටිය තියෙනවා.
කතාව ටිකක් කිව්වොත්, යක්ෂයින් සහ දෙවියන් අතර ගැටුමක් ඇතිවෙනවා. මේ ගැටුම හේතුවෙන් දිව්‍ය ලෝකය සහමුලින්ම විනාශ වෙනවා. දිව්‍ය ලෝකයේ ඉන්න නූනා කියන දෙවඟන තමන්ව දියමන්ති බවට හරවලා දිව්‍ය ලෝකය තිබුණ ආකාරයටම නැවත සකසනවා. නමුත් එක දියමන්තියක් මඟින් වානරයෙක් උපත ලබනවා. මේ වානරයාට දිව්‍යමය වගේම යක්ෂයන්ගේ බලයත් තියෙනවා. ඉතින් කෙසේ හෝ යක්ෂයන්ට අවශ්‍ය වෙනවා දිව්‍ය ලෝකයට නැවත පහර දීලා බලය අයිති කරගන්න. නමුත් යක්ෂයින්ට දිව්‍ය ලෝකෙට ඇතුළු වෙන්න බැහැ. ඒ දිව්‍ය ලෝකයට ඇතුළු වෙන්න තියෙන වාහල්කඩෙන් අර නූනා දෙවඟනගේ දියමන්ති වලින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ඒ යක්ෂයෙක් ඒ අසලට හෝ පැමිණියහොත් විනාශ කරලා දාන්න. ඉතින් මේකට යක්ෂයින්ට සිද්ධ වෙනවා මේ වානරයාව යොදාගන්න. ඉතින් ඔය අතරතුර ඔය කිසිම දෙයක් නොදන්න මේ වානරයා දෙවියන් හා එක්ව ඔවුන්ගේ ශිල්පයින් පවා ඉගෙනගන්නවා. ඉතින්… යක්ෂයින් වානරයා පාවිච්චි කරලා දිව්‍ය ලෝකයට ඇතුළු වෙයිද, වානරයාට මොනව වෙයිද, දෙවියෝ මොනව කරයිද, අනං මනං සේරටම චිත්‍රපටිය බලන්න වෙයි.
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13958 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Yang jian sub eka denna ko
බලු බල්ලෝ
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Godk thankz
උපසිරිසියට බොහොම ස්තුති journey to the west 2 (2017) ekatath sub dennako
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
thank you
Thank you
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Ela brooo
thanks
මේකේ කාටුන් එක මම පොඩි කාලේ බැලුවා.මේකත් සුපිරි ඇති.thx..
ela kata wageeee………….niyamai…..
niyamaiiiiii.supiri para……
ela ela machoo.. onna mamath aragaththa. thank you very much….!!!
thanks
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
meke sinhala story book eka tiyanawa “dewlowa kalabala” kiyala
sub walata tnx tnx
මේක මට බලන්න මඟ ඇරුනු චිත්‍රපටයක් සහෝ… බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා….. එලස්ස්ස්
thanks a lot …nice work
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
උපසිරසට බෝම පිං
thank u saho……
Ela mchan thanks 4 sub…
meke speed kohomada mchn download
Onna gathta……..Niyamay…………Thanx kiwa………..
Thank you
tanks aiya
ඔන්න ගත්තා සහෝ……… ජයවේවා………
Monkey King apa wetha gena King Shanta mage hada piri pranamaya… 😀 😀
එලස්
සබට තුති
ඔබට ජය…….
පට්ට
Thanks Macho…
කිනා නියමයි මචන්, පට්ට TanQ මචන්
700 MB (BR) Copy eke quality eka nam poddak madi wage… KM player eken play karaddi stuck wenawa. 🙁 mage player eke awlakda ?
thnq 🙂
නියම එකක්නෙ.
ඔන්න එකෙන්ම බාන්න දැම්ම.
නියමයි කිනෝ කාලෙකට පස්සෙ වැඩ අල්ලපු එකනම්.
ඉක්මනට සුව වෙන්න පතනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!
ela superb
ela ela saho jaya wewa
Patta Film aka.Thanks saho….
elama thamayi……godaaaaaaaaaaa…..k thanks.
thanx 🙂
පට්ට කතාවක්නේ ගෙනත් තියෙන්නේ, ජයවේවා.
niyamai machan.nikamma movie balanawata wada therumath ekka balanda puluwan sinhala sub dunnama.niyama wedak .
ස්තුතියි කිනා ජය වේවා!
Thanks…machan…sub eka denakm balagena hitiye
Thanx…
Thank you so much
පට්ට මචං thanks සහෝ
Super…
Thanks sub ekata
thanks machan,,,,
tnx wewa machoooo..onnaa gatta filam 1kaa
Pattta film 1k wage. onna ehenam banawa. Thanks saho…
Thanks
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
sthuthi saho,obata jaya
Donnie yen ඉන්න ෆිල්ම් අපි අතහරිනවද… සුපිරි සහෝ. බොහොම ස්තූතියි.
super film ekak wage..onna mmth gatta.subata thanks KINA saho.digatama sub denn.jaya wewa.
Thnks sahoo bana gaman hitiye thnks sub ekata
මේක 80 ගණණ්වල අපි ආසාවෙන් බලපු ටී.වී. සීරිස් එකක්. හරියට නයිට්රයිඩර්, සික්ස් මිලියන් ඩොලර් මෑන් වගේ.
Mama Balaporoththuwenma Hitiya Movie Ekak. subwalata Godak Pin. Mama meke chitrakatha potha balala thiyenawa 20 parakata vadiya.
niyamai godak hodai age karanawa
Ithin kohomada gahanu devi kenekuta yaksha vanara kenek ipadenne?
Mokak hari horayak thiyenawa ne?
Thanks.
Donnie Yen ඉන්නවා කියන්නේ අනිවා බලනවා.
ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි මචෝ.
Donnie Yen ඉන්නවා කියන්නේ අනිවා බලනවා.
බොහෝම ස්තුතියි.
අප්පා… සුප්පා පාරක්නේ 🙂 මේකේ ඉන්න වානරයා නේද The Forbidden Kingdom (2008) එකේත් ඉන්නේ
ඒකෙ ජෙට්ලීනේ වානරයට ඉන්නේ 😛 😛
බොහොම ස්තුතියි කිනා 😀 😀 ජය
Thanx machan.. Ela film 1k wage..
Machan ikmanata NEED FOR SPEED movie 1 deepanko….
Please bn….
patta tnx
ඔයාලට මතක ද 90 දශකයේ මුල් බාගයේ ජාතික රූපවාහිණියේ ගියා වානර රජ කියලා කාටුන් එකක් මම පොඩි කාලේ හරි ආසාවෙන් බැලුව මේ ඒකේ නව නිෂ්පාදනය වෙන්න ඇති
Niyama film ekak wage.Bohoma sthuthi saho!!
thanks
niyamai ayye
niyama wadak
bohoma sthuthi upasirasiyata
😀
elaz gatta..ehenam