The Mist (2017) [EP 07] with Sinhala Subtitles | දෙවියන්ද… සොබාදහමද…! [සිංහල උපසිරසි සමඟ]
කෙවින්වත් අල්ලගෙන කරන්න හදපු පරීක්ශණයෙන් කොහොම හරි ජෝනාහ් සහ ඒඩ්‍රියන් කොහොමහරි කෙවින්ව බේරා ගත්තා, මේ අතරේ පියතුමාගේ ගෝලයා නැතලිව මරන්න උත්සාහා කරපු එක නිසාවෙන් පල්ලිය ඇතුලේ තත්වය බොහෝම උණුසුම් වෙලා. මේක නිසා පියතුමා නැතලිත් එක්ක අභියෝගයකට යන්නයි සූදානම… රෝහල ඇතුලේ ඉන්න අයත් විදුලිය නැති උන නිසා මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුවට ගියා මතකනේ.. එයාලටත් අද ඔන්න අමුතුම අත්දැකීමක් තමයි ලැබෙන්නේ..
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3314 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
Thanks ………….good luck ………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බෝම ස්තූතියි බ්‍රෝ… 😛 🙂
.
.
.
ජය… ❗ 😉
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!
එලම තමයි.
උපසිරැසියට බෝහොම තුති සහෝ
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
………උපසිරැසියට ගොඩක් ස්තූතියි …..
ELA
elah
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ela ela. puluwannam star terk discovery. the good doctor walatath sub denno. jaya wewa….
thankz…. bro
බොහොම ස්තූතියි සහෝ