The Mist (2017) [EP 03] with Sinhala Subtitles | නීති රීති…! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආවා..
පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එන්න.
මේ දෙන්නව අරගෙන ආව එකට අපේ පොළිස් නිලධාරී කෝනර්ගේනම් වැඩි කැමැත්තක් නෑනේ. ඒක නිසාවෙන් මෙයා මීයාව සහ බ්‍රයන්ව පල්ලිය ඇතුලේ කාමරේක සිර කරනවා. මෙ අතරේ සාප්පු සංකීර්ණයේ වෙන සිදුවීම් කීපයක් නිසා කට්ටිය නීතිරීති හදාගන්නයි ලෑස්තිය. නමුත් හිතන්නේ නැති විදිහකට කට්ටිය මේවට ප්‍රතිචාර දක්වන්නේ. ඒක නිසාවෙන් මොකද වෙන්නේ කියලා අපි බලමු..
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3746 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
Thanks …………good luck …………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro…
පට්ට මචන් අනිත්වත් ඉක්මනටම දාමු
MAY WE MEET AGAIN SOON! Thanks for sub.
නියමයි. අනිත් එවාත් ඉක්මනින් දෙන්නෝ…..
ela.tnx
elama 😀
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ ඔයාලා වෙනුවෙන් කරන සේවයට ජය….
නියමයි
ස්කුබි ඩුබි ඩු
බොහොම ස්තූතියි සහෝ
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Bhoom sthuthiy
ස්තූතියි
thanks bro sub ekata.good luck
බොහොම ස්තූතියි සහෝ සබ් එකට