The Messengers [S01:E12] | ජංජාල, ගැටලු සහ බලාපොරොත්තු [සිංහල උපසිරසි සමඟ]
මග බලාගෙන හිටපු විදියටම ඔන්න අදත් කතාව ආපු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන් වුනා. පොඩ්ඩක් පරක්කු වුනේ නම් වැස්ස නිසා විදුලිය නැතිව ගියපු නිසා. නමුත් පුළුවන් වුනු විදියට මෙන්න මම උපසිරැසිය ගෙනාවා.
කතාවේ මග බලාගෙන හිටපු ගොඩක් දේවල් අද සිද්ධ වෙනවා. ඔයාලට දැකගන්න පුළුවන් වේවි 7 වෙනි පණිවුඩකරුවා කවුද කියලා. ඒ වගේම තමයි ප්‍රතික්‍රිස්තුකයා / ක්‍රිස්තු විරෝධිකයා කියලා කෙනෙක් ගැනත් අද කතාවේ සඳහන් වෙනවා. මෙයා දකින්න ලැබෙන්නේ ජෝශුවාගේ දර්ශණයකින්. ඒත් එයා කවුද කියලා නම් දැනගන්න කතාව බලන්නම වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රිස්තුකයාත් යක්ශයෙක් කියලා සඳහන් වුනාට, කතාවේ ඉන්න යක්ශයා(ඩෙවිල්) වගේ නම් නෙමෙයි. මෙයා මනුශ්‍ය ස්වරූපයෙන් ඉන්න ඊට සමාන කෙනෙක්. යක්ශයාට කොච්චර බලය තිබුනත් මිනිස්සු මරන්න බෑ. එයාට පුළුවන් මිනිස්සු නරක දේවල් වලට යොමු කරවන්න පමණයි. නමුත් මේ ප්‍රතික්‍රිස්තුකයා කියන්නේ යක්ශයාගේ උදව්වට ඉන්න එයාගේ දකුණු අත වගේ කෙනෙක්. යක්ශයාට කරන්න බැරි හැම වැඩක්ම යක්ශයා වෙනුවෙන් මෙයා තමයි කරන්නේ. මේ නිසා පණිවුඩකරුවන්ට ඉදිරියට ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වේවි කියන එකයි කතාවේ දකින්න ලැබෙන්නේ.
තවත් විස්තර කියන්න යන්නේ නෑ, අද කතාවේ ගොඩක් හොඳ හොඳ සිද්ධි ටිකක් වෙනවා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! ☀
[button link=”http://goo.gl/aN9oS4″ type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ppuddz” type=”icon” “center” newwindow=”yes”] 346 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
මේක එනකම් බලන් හිටියේ
Thnx bro………..!!!!!!!!
Thanks
බොහොම ස්තූතියි උපසිරසියට…
බොහොම ස්තුතියි සහෝ…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elakiri aiya
thz machoo sub ekata
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
thankz sahoooo
me charithe supernatural ake anawa AntiChrist kiyala
thankzzzzzzz sub akata
ස්තුතියි සහෝ සබ් එකට………….
ඔයා චරිතෙට කතෝලික ආගමේ අය නං මං දන්න විදිහට කියන්නෙ `අන්තක්‍රිස්තු`කියල. ගොඩක් ස්තුතියි උපසිරසියට.
ඒක දැනුම් දුන්නට බොහෝම ස්තුතියි සහෝ.
මට කොහොමත් ඒකට දාන්න නමක් නැතිවයි හිටියේ.
නමක් හදලා තමයි දැම්මේ 🙂
බොහොම ස්තුතියි සහෝ
thanks bro
ස්තුති සහෝ!!!
සබට ස්තුතියි සහෝ ..
elazzzzzzzzzzz
Thanks saho….. great work…..
sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
මේ කතාව හොදද මචන්ලා………මම මුල් එපි 2 වගේ බැලුව.සෙට් උනේ නැහැ.බලන ඒක නැවැත්තුව.කලින් සබ් ඒක 1200 ගානක් බාල තියෙනවා.මේ කතාව එච්චර හොදද???????????????ආයේ බලන්ඩ ගන්ඩ තරම් වටිනවද?
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි, මචං.
ජය වේවා!
thanks saho
Ela ela Praniyoo……………….tnx
Thanks you saho
thank you
බොහොම ස්තූතියි……. ඉක්මනින් ම දීලනෙ. ලාබ ප්‍රයෝජන නොතකා ඔබ සැම කරන්නේ ඉතා වටිනා කාර්යයක්. ඇත්තට ම අගය කළ යුතුයි. ජය වේවා.
බොහොම ස්තුතියි සහෝ…
ජය වේවා!!!!!!!