The Messengers [S01:E08] | වෙන්වුනු පණිවුඩකරුවෝ… [සිංහල උපසිරසි සමඟ]
පස්වාන් දහසකට සමාවෙන්න ඕනේ. පහුගිය දවස් වල පොඩි ඇබැද්දියක් වෙලා රෝහල්ගත වෙලා හිටපු නිසා උපසිරැසිය ගේන්න බැරුව ගියා. පුළුවන් වුනු ගමන්ම ඔන්න මම උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේදී ඇබඩන් හැකර් නායකයා වෙන ශීලර්ව හොයා ගත්තා. ඒ වගේම එයා මුද්‍රාව බිඳින එකත් වැලැවුවා. ඒත් කතාව ඉවර වෙන අන්තිමේදී ශීලර් හිර කූඩුවෙන් එලියට ගියා පෙන්නුවා.
අද කතාව ගැන වැඩි දෙයක් කියන්න නම් නෑ. ඒත් කෙටියෙන්ම කිව්වොත් එක අසරුවෙකුගේ මුද්‍රාව බිඳින එක වැලකුනා කියන්නේ අසරුවෝ සිව් දෙනාගේ එකතුව සම්පූර්ණ කරගන්න නොහැකි වීම. ඒකෙන් ලෝක විනාශය වැලැක්වෙනවා. මේ නිසා පණිවුඩකරුවන්ගේ කාර්ය බාර්යය අවසන් වෙනවා. මේ නිසා හැමෝම එකතු වෙලා වෙන් වෙලා යනවා. එහෙම ගිහිල්ලා මෙයාලා මොනවද කරන්න හදන්නේ කියන එක ගැන තමයි අද කතාව. ඒ වගේම මෙයාලා වෙන් වෙලා යන්න ටික වෙලාවකට කලින් බලාපොරොත්තු නොවුනු විදියේ ඇබැද්දියක් වෙනවා.
කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!! ☀
[button link=”http://tinyw.in/nr1w” type=”icon” “center” newwindow=”yes”] 174 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4869 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks malli sub dunnata, jaya vewa….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
mchn, me thiyena copy eka weda krnne na bn…..
puluwannam wena copiyk attatch krhn
IMDB රේටින් එක බහින්නේ කතාවේ නරකකට වඩා මේ කතාවේ තියන ආගමික වටපිටාව කියලයි මට හිතෙන්නේ.. මොකද රේට් කරන බහුතරයක් පිරිසගෙ ආගමට මේ කතාව සම්බන්දයි.. මටනම් කතාව ලස්සනයි.. ඔය එක එක රේටින් බලලා කතාවක් ගැන තීරනයක් ගන්න හොඳ නැහැ…
ela ela.thankx
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Machan.. get well soon…
මේක දෙනකන් බලාගෙන උන්නේ. කොහොමෙන් හරි සබ් එක දුන්නට තැන්ක්ස්.. මේ කතාවනම් දැන් නිකන් අව්ල් වගේ. අනික පටන්ගත්තා වගේම හරි ඉක්මනින් ඉවරයක් වෙන්න යන්නේ වගේ.. ඒ ගැනනම් ඉතින් දුක තමයි.. 🙁
ස්තූති සහෝ… ඉතුරු ටිකත් දෙමු.
ලෙඩ වෙලා ඉදලත් මේ ඉක්මනින් කතාව අරගෙන ආවා මදැයි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
sub ekata thanx aaaaaaaaaaa
Patta saho meka enakan hitiye digatama karagena yamu jayen jayen best of luck brother
thnks saho sub 1te
අවුලක් නැහැ සහෝ … ඔහොම තමයි කරදර එන්නේ කියලා නෙවේනේ..
සහෝ කොහොමහරි බාරගත්ත වැඩේ කරන එක ගැන සතුටුයි ..
සබට ස්තුතියි …
.සබට තෑන්ක්ස් සහෝ
thz machoo subata
Ela Ela Iwasillak nathuwa hitiye machoooo thankzzzzz
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
me katawen paxeth hoda t.v series ekak karahan
ස්තුතියි සහෝ…
දැන් නම් මේක ටික ටික අවුල් යනවා වගේ…
thankz bn mkda une dn hodada
IMDb රේටින්ග් නම් එන්න එන්නම අඩු වෙනව.සබට තෑන්ක්ස් සහෝ
anakanmai hitiye.subata thanx.
thanx mchn…………………………….
thanks machan
Appe menna dila. Elasss
thanks brooo…..ikmanata sanipavevaa…..
thanks
Thanks saho…..
Thanks
Hameee Athi yantham dunna thnkz mchn… Balagena hityee… 🙂
thnxx sahoo sub ekata.. elaga ekath danna….aye asaipa wenna epa kiyala wish karanawa 🙂
ada mama 1 weniyaaa…
sub ekata tnx sahooo