The Mentalist [S07 : E07] | සූදුව….. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං 7 වෙනි සමයේ 7 වෙනි කතාවෙන් තමයි හතේ හත වැදුනු මම තමයි අදත් උපසිරැසිය අරගෙන එන්නේ. කතාව මුලදීම ජේන් මිචෙල්ට උගන්වනවා සමබර තාවය ගැන. එහෙම ඉන්න අතරේ එතැනට එනවා රාජ්‍ය නීතීඥවරියක්. මෙයා එන්නේ ලිස්බන්ව හොයාගෙන. එහෙම එන්නේ පණිවිඩයක් කියන්න. ඒ තමයි තමුන්ගේ මල්ලි වෙන ජේම්ස් ලිස්බන්ට විරුද්ධව අත්අඩංගු වරෙන්තුවක් නිකුත් කරපු බව දැනුම් දෙන්න. ඒකට හේතුව වෙලා තියෙන්නේ එයාගේ කාඩ් එක මැරුණු මිනිහෙකුගේ සාක්කුවක තිබීම. ඒත් ඒක අත්අඩංගුවට ගන්න තරම් දෙයක් නෙමෙයි. නමුත් පොලිසිය මෙයාගෙන් ඒක ගැන අහන්න යද්දී මෙයා පොලිසියෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. මේක නිසා තමයි මෙයාව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ.
මේකට ලිස්බන් ගොඩක් කලබලෙන් තමයි ඉන්නේ. කොහොම වුනත් ඇබට්ට මේක ගැන ආරංචි වෙලා ලිස්බන්ට කියනවා නිවාඩුවක් දාලා ගෙදර පවුලේ අය ගැන බලාගන්න යන්න කියලා. ඔයාලට මතක ඇති මීට කලින් කතාවකත් ලිස්බන්ගේ මල්ලී කෙනෙක් හමුවුනා. ඒත් අපිට හමුවුනේ එක්කෙනෙක් විතරයිනේ. අද කතාවේදී ලිස්බන්ගේ අනිත් මල්ලිලා දෙන්නා හමුවෙන්න පුළුවන්. මල්ලි ඉන්නවා ඇති කියලා ලිස්බන් ජේන් එක්ක ලිස්බන්ගේ පරණ ගෙදරට යනවා. මේ ගෙදරදී කවුදෝ පිටස්තර කෙනෙක් ජේන්ට ගහන්න පනිනවා. ඒ සිදුවීම පැත්තකට තියලා දෙන්නා එක්ක යන්නේ ලිස්බන්ගේ මල්ලි හොයාගෙන. කොහොමහරි එයාලා එයාව හොයා ගන්නවා. ඒත් එයා මිනීමැරුමකට සාක්ශි දෙන්න හෝ අත්අඩංගුවට පත් වෙන්න කැමති වෙන්නේ නෑ. ඒක නිසා ජේන් ඒකට එකඟවෙලා වෙනස් විදියකට මේක බේරුමක් කරගන්න එකඟ වෙනවා. ඒ කියන්නේ එයා අත්අඩංගුවට පත් නොවෙන විදියට සහ එයාගේ සාක්ශි අවශ්‍ය නොවෙන විදියට මිනීමරුවා අල්ල ගන්න වෙනවා. මේකට ජේන් අනිත් අයත් එක්ක එකට එකතු වෙලා හොඳ සැලැස්මක් ගහනවා.
අපි බලමු අද කතාවේදී මොනවායින් මොනවා වෙයිද කියලා. ඇත්තටම ජේන්ට ලිස්බන්ගේ මල්ලිව මේ ප්‍රශ්ණයෙන් බේර ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම ජේන් මේකට මොන වගේ උප්පරවැට්ටියක් දාවිද කියලාත් අපි බලමු. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/o7nffnb” type=”icon” “center” newwindow=”yes”] 236 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/p6q9b54″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1689 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි
නියමයි
සබට තුති
ඔබට ජය……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ela 🙂
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
බොහෝම ස්තූතියි සහෝ…
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks praneeth.
Thankz machan 🙂 eka digata me wage sub denakota patta.
Great work Bro……Keep Going…………..