The Mentalist [S06 : E20] |නඩු අස්සේ කේස් දෙකක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අවසානයට තවත් කතා දෙකක් ඉතිරියි. අද උපසිරැසිය ගෙනාවේ 20 වෙනි කතාවට. අද කතාවේ මාතෘකානුකූලවම නඩුවක් අස්සේ කේස් දෙකක් ගැන සිදුවීමක් තමයි යන්නේ. නඩුව තමයි ජේන් විසින් තෝමස් මැකැලිස්ටර් මැරීම පිලිබඳව. එක කේස් එකක් වෙන්නේ මැරයෙක් විසින් මෙසී නමින් මිනිහෙක්ව මැරීම. අනිත් කේස් එක තමයි පසුගිය කතාවේදී කෙල්ලන්ව ජාවාරම් කිරීම සම්බන්ධ සිදුවීම.
අද කතාවේදී ජේන්ට තියන නඩුව නම් මැරයෙක් විසින් මිනිහෙක්ව මරපු කේස් එකට සම්බන්ධයි. මේ සම්බන්ධයෙන් වැඩ කරන්නේ. ලිස්බන්, නියෝජිත ෆිශර් සහ ජේන්. ඊට පස්සේ ගිය සමයේදී නොවිසඳුනු කෙල්ලන්ව පැහැරගෙන සිදුකරන ජාවාරම පිලිබඳව වයිලි සහ චෝ එකතු වෙලා වැඩ කරනවා. ඇබට් මේ දෙකටම සහයෝගය දෙනවා. අද ප්‍රධාන සිදුවීම ලෙස ගලාගෙන යන්නේ අකාර්ඩෝ නම් අපරාධකාරයා විසින් සිදු කරපු මිනීමැරුම පිලිබඳව. මේ මිනීමැරු සිදු කරපු අකාර්ඩෝ කියන අපරාධ ලොක්කාව අල්ලා ගන්න කිසිම සාක්ශියක් ප්‍රධාන නීතීඥයාට ලැබෙන්නේ නෑ. ඒක නිසා ජේන්ගේ යට ගියපු අතීතයේ මැකැලිස්ටර්ගේ නඩුවක් අවුස්සලා ගන්නවා මේ කේස් එක විසඳීමේ එක පියවරක් විදියට. ඉතිං මේ නඩුව අස්සේම තමයි ජේන් මේ මිනීමැරුම විසඳන්නේත්. ඒ වගේම පසුගිය කතා මාලාවේ නොවිසඳුනු කේස් එක ගැන අද කතාවේදී FBI වලට හෝඩුවාවන් දැනගන්න ලැබෙනවා. මේ හෝඩුවාවන් ඔස්සේ ගිහිල්ලා අද මෙයාලට මේ ජාවාරම් සිදු කරන ප්‍රධාන හේතුව දැනගන්න ලැබෙනවා.
මොකකටද මේ කෙල්ලන්ව පැහැරගෙන ප්‍රවාහනය කරන්නේ? ඒ වගේම ජේන්ගේ නඩුවට මොකක් වෙයි ද? අකාර්ඩෝ කියන අපරාධ ලොක්කා ජේන් විසින් අල්ල ගන්නෙ කොහොම ද? ඒ වගේම ලිස්බන් පයික් එක්ක වොශින්ටන් යන ගමනට මොකක් වේවිද? ජේන් ඒක ගැන මොනවගේ ප්‍රතිචාරයක් දක්වාවි ද?
උපසිරැසි එක්ක මේ ප්‍රශ්ණ ටිකත් ඔයාලට ඉදිරිපත් කරමින් මම අදට සමු ගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්… 🙂
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyurl.com/ov5glc9″ type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1777 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි
නියමයි
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
අයියෝ ළගයි ළගයි. 😀
ජය වේවා. !
Thankz machan.ithuru tikath karagena yamu.
thanks machan suba walata oyaa dhawasa gane digatama dunna pattayi
දරුණුයි thxxxxxxxxxxxxx
…thanaks machan … ela kollak na…. දිගටම දෙන්න….
සබ් එකට ස්තූතියි …thanaks machan … ela kollak na…. දිගටම දෙන්න….
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
සබට තුති !!!!
ela mcn ..ubnam patta porak lokka..ohoma yamu
JAYEN JAYA☺
සබ් එකට ස්තූතියි සහෝ!!! දිගටම දෙන්න….
ela ela
thnx machn
thanks bro
thnks mchnnnn… nodenima season 7 akatath lagai. digtma demu. (y) patta kthwak meka.