The Mentalist [S06 : E06] | තිත් තුනේ ගැටලුව. [සිංහල උපසිරසි සමඟ]
අදත් ඔන්න නියම විදියේ කුතුහලය අවුස්සන කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේ නම් මම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද කිව්වොත් මම වැඩි දේවල් කියන්න ගියෝතින් කතාවේ කුතුහලය නැති වෙන නිසා.
අද කතාවේදී ජේන් විසින් රෙඩ් ජෝන්ගේ වම් අතේ තියෙන තිත් තුනේ පච්චය හොයා ගන්න උපායක් යොදනවා. මේකට දැනට ඉන්න හැම සැකකරුවෙක්ම ජේන්ගේ නිවසට කැඳවනවා. ඒ වගේම ලිස්බන් පෙරැත්ත කරනවා ජේන් ඒක කරන වෙලාවේ ඇයටත් එතැනම ඉන්න ඕනේ කියලා.
ඉතිං අපි බලමු අද දවසේ උද්වේගකාරීව රෙඩ් ජෝන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවේ වැඩ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
[button link=”http://goo.gl/AEG5bB” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5109 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය………
thanks
niyamai mchn tnks
thnx bro.anikwath ikmanta dendoooooo…………..
niyamai saho thanks
MEKANAN pattama episode akak 😀
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
සබට තුති !!!!
ela ela
thnx
hammeeee mchn uba thma mta iwasnna purudu krnne 😀 enkl bln idiye… eka dwsta pluwan nm episode dekaka sub eka dnnko mchn. pahuwada wenkn bln inna amarui 😀 anyway thnks mchn, (y)
thanks