The Mentalist [S05 : E13] | ගොවිපල… [සිංහල උපසිරසි සමඟ]
සුපුරුදු විදියටම අදත් ඔන්න තවත් කතාවක් අරගෙන ආවා. අද කතාව මුලදීම ලිස්බන් ජේන්ගේ කාමරේ දොරට තට්ටු කරනවා කේස් එකකට යන්න කතා කරන්න. ජේන් බොහෝම පරස්සමට දොර වහලාදාලා, ලිස්බන්ට කාමරේ ඇතුල පේන්නේ නැතිවෙන්න එලියට එනවා. මොනවා වුනත් ජේන් කාමරේ ඇතුලේ හංගනවා. කොහොමහරි ලිස්බන් ජේන් එක්ක මිනීමැරුම සිදුවුනු තැනට එනවා. ඒක ඉතිං ස(ර්)ප්‍රයිස් !!!
මේ අතරේ චෝට කෝල් එකක් එනවා තවත් මිනීමැරුමක් ගැන. මේක සිදුවෙලා තියෙන්නේ කැලිෆෝනියාවේ, එලින්ස්ටන් වල. ගොවිපලක් ඇතුලේ. මිනීමැරුමක් කිව්වට මිනීමැරුමක් නෙමෙයි. මිනීමැරුම් 3ක්. දිරාගිය ඇට සැකිලි 3ක් හමුවෙනවා ගොවිපලක පාදමක් යට තිබිලා. මේ මිනී 3ම අවුරුදු 20 ක් හෝ 25ක් විතර පරණයි. ඔයාලා දන්නවා මේ විදියේ මිනීමැරුම් ගැන විමර්ශණය කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. ජේන්ට මෙතන ඉන්න අමාරුයි කියලා ගොවිපලේ පැත්තකට යනවා හුලං ටිකක් වදින්න කියලා. එහෙම ගිහිල්ලා අනික් පැත්ත හැරිලා එද්දී එයාට අරුම පුදුම දෙයක් දකින්න ලැබෙනවා. මොකක් කියලද ඔයාලා හිතන්නේ? මෙයින් පස්සේ ඇටසැකිලි වල දන්ත පරීක්ශාවන් අනුව මෙයාලාට එක මළසිරුරක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මැරුණු කෙනාගේ නම තමයි, ලෙස්ටර් බ්‍රැඩොවිච්. මැරුණු අනිත් දෙන්නා කවුද කියලා මෙයාලට දැනගන්න ලැබෙන්නේ නෑ. පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා මිනීමැරුම් සිදුවුනු කාලය තුල මේ ගොවිපල අයිති වෙලා තිබුණේ දෘශ්ඨිකරනයට බව. පසුව දෘශ්ඨිකරනයෙන් සැක පහල කරන විදියට අනිත් දෙදෙනාගේත් අනන්‍යතාවයන් දැනගන්න ලැබෙනවා. කොහොම නමුත් ජේන් විසින් මිනීමැරුම විසඳන්න කියලා උත්සාහා දරනවා. කොහොම නමුත් මේක දැනට අවුරුදු 20ක් විතර පැරණි මිනීමැරුමක්.
අපි බලමු ජේන්ට මේ මිනීමැරුම් විසඳන්න පුළුවන් වේවිද කියලා? මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4661 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔයාගේ අනිත්
හැම සබක්ම බලලා තියනවා
waradunaa. wena comment ekak watune
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Happy New Year….
Thanks bro.happy new year
සබට තුති !!!
බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා… !
එල ඈ..
ජය වේවා. !
thanks
නියමයි ප්‍රණිත් සහෝ…
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!
Thanks machan…!!!
Tnx