The Mentalist [S05 : E06] | පැහැරගැන්ම… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් කතාව අරගෙන ඔයාලා හමුවට මම ආවා. අද කතාව ආරම්භ වෙන්නේ මහපාරේ මැද මැරිලා වැටුනු ආරක්ශකයෙකුගෙන්. පස්සේ ජේන්ගේ හෝඩුවාවක් ඔස්සේ දැනගන්න ලැබෙනවා මේක පැහැරගැනීමකට සම්බන්ධ අපරාධයක් කියලා.
මේ විදියට පැහැරගත්තා කියලා හිතපු දෙන්නාගේ සහෝදරයාගෙන් තමයි කප්පම් මුදල් ඉල්ලලා තියෙන්නේ. නමුත් ජේන් විසින් හොයාගත්තු හෝඩුවාවන් අනුව එයා තීරණය කරනවා, පැහැරගැනීමට ලක් වෙලා තියෙන්නේ මෙතෙක් හිතාගෙන හිටපු අය නෙමෙයි කියලා. ඒ කියපු සැනින්ම ඒ දෙන්නා නිවසට එනවා. නමුත් එයාලා වෙනුවට පැහැරගෙන තියෙන්නේ එයාලගේ නිවස බලාගන්න බාරදීලා තිබුණු තමුන්ගේ යාළුවෝ දෙන්නෙක්ව.
අපි බලමු මේ පැහැරගැනීමට ලක්වුනු අයව බේරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි කතාව ඉවරයක් වෙන්න කලින් ඔයාලා අනුමාන කරන්න බලන්න කවුද පැහැරගැනීම සිදු කරන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5194 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
පට්ට හොදේ.
ජය වේවා. !
හ්ම්ම් එල
සබට තුති
ඔබට ජය
සබට තුති !!!
Thanks bro
thankz soo much
නියමයි ඉක්මනට දුන්නා.
තව දෙයක් කියන්න ඕනේ, ඇත්තටම seasons 4ක්ම බලපු නිසා මේක අවන්කවම කියන්න ඕනේ, ප්‍රණිත් රණසිංහ සහෝගේ සබ් වල අමුතුම ගතියක් තියනවා. සිර වචන ටිකක් පාවිච්චි කරන නිසා හිනා කල මැරෙනවා. එක සැහෙන්න වෙනසක් අපිට. දැන් කොහොමත් කඩ්ඩෙන් බලන්න හිතෙනනැ 😀
දිගටම ඉක්මනට දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා !!!
නත්තල් තෑග්ගට බොහොම ස්තුතියි මචෝ
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂