The Mentalist [S05 : E03] | බැංකු මිනීමරුවා… [සිංහල උපසිරසි සමඟ]
අදත් මනෝවේදියාගේ කතාවේ කවත් කතාවකට ඔයාලට උපසිරැසි සපයන්නයි මගේ සූදානම. අද 5 වෙනි සමයේ 3 වෙනි කතාංගය. අද ගතාව ගලා යන්නේ බැංකුවක සිදුවුනු මිනීමැරුමක් සම්බන්ධව.
අද කතාවේදී මංකොල්ලකාරයෝ වගයක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ වගේම තමයි බැංකුවේ කලමණාකාර කෙනෙකුවත් මරලා දානවා සේප්පුව ඇතුලේ. මේක ගැන ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට තමයි විසඳන්න වෙන්නේ. මේ මංකොල්ල සිදුවුනු තැනට එහාපැත්තේ සපත්තු කඩේකට ජේන් යනවා සපත්තුව හදාගන්න. මේ අතරේ තමයි මේ මංකොල්ලය වෙන්නේ. මේ සිද්ධිය නිසා සපතේරුවා කලන්තේ දානවා. මේකෙන් ජේන්ට අළුත් සපත්තු දෙකක් දාගෙන තමයි මිනීමැරුම විසඳන්න වෙන්නේ. කරපු විමර්ශණ අනුව මෙයාලා දැනගන්නවා මේ මංකොල්ලකරුවෝ මීට කලින් බැංකු කිහිපයක්ම මංකොල්ල කාලා තියෙනවා කියලා. ඒ වුනත් ඒ කිසිම එකක මිනීමැරුම් සිදු කරලා නෑ. ඒ වගේම තමයි මංකොල්ලකරුවන්ට මිනිහෙක් මරන්න තරම් කලබලයකුත් මේ තැනදී සිදු වෙලා නෑ. මේකෙන් තමයි මොවුන්ට ගැටලුවක් හටගන්නේ. එහෙනං ඇයි මිනිහෙක් මැරුණේ. මේ පිලිබඳව හොයලා බැළුවාම ජේන් දැනගන්නවා මංකොල්ලකාරයෝ නෙමෙයි මෙයාව මරලා තියෙන්නේ කියලා.
මංකොල්ල කාරයෝ නෙමෙයි නම් කවුද මේකේ කලමණාකරුව මැරුවේ? ඔන්න එහෙනං මේ කතාවත් බලන්න කියලා මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5774 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය……….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks praneeth.
thanks bro
සබට තුති !!!!
thanks
thanks සහෝ sub එකට,,,,ඊලග epi යටත් ඉක්මනටම දෙන්ඩෝ………………..