The Mentalist [S04 : E22] | නිධන් නෞකාව…(100) [සිංහල උපසිරසි සමඟ]
අදත් The Mentalist කතා මාලාවේ කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔයාලා හමුවට මේ එන්නේ. අද කතාව තියෙන්නේ නම් මුහුද අයිනේ. ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව. මේ සිදුවීම නිසාම ජේන් තරමක් උද්‍යෝගයෙන් තමයි මේ කේස් එක ගැන වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි ජේන් මුහුදට ගොඩක්ම කැමති කෙනෙක්. කොහොම නමුත් අද මෙයාලට විසඳන්න ලැබෙන්නේ නම් මුලින්ම අතුරුදහන් වුනු පුද්ගලයෙක් වෙන ජේ බැනර්ව හොයා ගන්න කියලා. නමුත් ජේන් කක්කුට්ටෝ පස්සේ ගිහිල්ලා ජේන් බැනර් මැරිලා කියලා හොයා ගන්නවා. එතැන් පටන් මෙයාලාට ජේ බැනර් මැරුවේ කවුද කියලා තමයි හොයන්න වෙන්නේ.
මේ කතාවේදී ලිස්බන්ට පාසල් කාලේ තමුන්ගේ පෙම්වතාව හමුවෙනවා. ජේන් විසින් මේක පොඩ්ඩක් විහිළුවට අරගෙන ලිස්බන්ට විහිළු තහලු පවා සිදුකරනවා. කොහොම නමුත් මෙයා දැන් ගැහැණු ළමයි තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මේ කතා අස්සේ හැමෝම මැරණු කෙනා ගැනත් විමර්ශණ සිදු කරගෙන යනවා. අන්තිමේදී මේ විමර්ශණය නිධන් නෞකාවක් දිහාවට තමයි හැරෙන්නේ. ඇත්තෙන්ම ජේන් විසින් තමයි නිධන් නෞකාවක් ඇදලා ගන්නේ. ජේන් විසින් නිධන් නෞකාවක් ගැන කියනකං කවුරුවත් නිධන් නෞකාවක් ගැන හිතන්නේවත් නෑ. කොහොම නමුත් ජේන් විසින් මිනීමැරුම විසඳලා මිනීමරුවාව අල්ලනවා.
හොඳයි අපි බලමු ජේන් මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ඒ වගේම කවුද මිනීමරුවා? කියලා. මීලඟ උපසිරැසිය ගේනකං මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5673 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
බොහොමත් ස්තූතියි ❤️
100 වෙනි උපසිරැසියට සුබ පැතුම්……!
මං හරිම ආසාවෙන් බලන සීරීස් එකක් තමයි මේක…
ගොඩක් ස්තුතියි සහෝ.. තව තවත් උපසිරැසි හදන්න ශක්තිය ලැබේවා..!
ජයවේවා….!
🙂
100ට සුබ පැතුම් 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
100ta suba pathum…
උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ. කලින් කිව්ව වගේ ඔන්න දැන් පළවෙනි සීසන් එකයි ඉවර කරගෙන යන්නෙ. ඉක්මනින්ම බලලා ඉවරක් කරලා සමගාමි විකාශයට එන්න ඕනා. ඇත්තටම කියනවනම් බොහොම සුළු දෙනයි මේ වගේ කැපවීමෙන් බාරගත්ත වැඩේ කරගෙන යන්නෙ. ඉතින් තවත් දිගටම මේ සත් කාර්යය කරගෙන යන්න සුබ පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උප සිරැසි 100ක් කරනවා කියන එක හරිම අමාරු වැඩක් කියලා දන්නවා සහෝ…
නිදි මරාගෙන, කාලය වෙන්කරගෙන කරන්න ඕන කියලා දන්නවා…
ඔයාගෙ අනිත් සබ් වලට කමෙන්ට් කරලා නම් නැතුව ඇති… ඒ ගැන සමාවෙන්න… 😉
උප සිරැසි 100 වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා…!!!
අම්මෝ…. උපසිරසි 100ක් කරනවා කියන එක කොහොමද කියලා අපි දන්නවා සහෝ…
නිදි මරාගෙන, වෙලාව වෙන්කරගෙන කරන්න ඕන වැඩක් කියලා දන්නවා…
ඔයාගෙ අනිත් සබ් වලට එහෙම කමෙන්ට් කරලා නැතුව ඇති… ඒ ගැන සමාවෙන්න… 😉
100 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ…
මුළු හදවතින්ම සුභ පතනවා…!!!
ස්තූතියි 🙂
මුලින්ම සුබ පතනවා සහෝ මෙ කඩයිම පැනීම වෙනුවෙන්…
ඒ වගේම තෑන්ක්ස් සබ් එකට!!!
100වෙනි උපසිරැසියට සුභ පැතුම්…..> බොහෝම ස්තූතියි…ඔබට ජය
නියමයි
100 කියන්නේ ලේසි කඩයිමක්ද.. උණුසුම් සුබපැතුම් කොල්ලෝ.. ඉක්මනටම 150 කඩයිමටත් එමු
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
congrats bro!!!
You’re the best!!
අම්මෝ සබ් 100ක්
කලා කියන්නෙ ඇඩෙනවා ඉතින් තනි ඇහැට
100ක් කලා කියලා මේකාට ගානක්වත් නැද්ද කොහෙද
එල එල 150 කඩයිමටත් යමු කොමත්
ඒකනම් ඉක්මන්ටම ගියැකි
එල මචන්
ඔයා සුපිරි
සබට තුති
ඔබට ජය…………
Apita sub 100k dunnata godaak Thanks Praneeth saho
100 suba patum
thnxz for sub
Jaya Wewa!!
එල ඈ..
100 වෙනි උපසිරසියට සුබ පැතුම්.
ජය වේවා. !
patta saho jaya wewaa
congratulation and thanks praneeth.
congratulation and thanks praneeth.
bohoma sthuthyi saho upasirasiyata. 100 weni upasirasiyata unusum suba pathum. Digu gamanak ynna labewa!
niyamai…. diyatama yamu sahoooo
hamadama aluth sub 1 danakn balan innawa
tnx mchn
Thnx saho….
thanks a lot……
100 weni subata sub pathanwa PRANEETH Saho…
Sub 100k krnawa kynne lesi na.kisima laba prayojanaysk nathiwa saho kla me sewayata godak pin.idiriyatath digatama sub denn shakthiya, dairya labewa.sahoge siyalu wada katauthu sarthaka wewa…jayen jaya…
සුභ පැතුම් මචං 100ක් ගැහුවා නේ ඇඟට පතට නොදැනිම..
ජය වේවා!
ශතකෙට උණුසුම් සුභ පැතුම්! 😀
100 වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !!!!
ඉදිරියටත් දිගට හරහට උපසිරසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!
නියමයි සහෝ සුභපැතුම් 100 ට … දිගටම කරගෙන යමු…
ඉක්මනින්ම 200 – 250 ට යන්න කාලය ශක්තිය ලැබේවා..
ජයවේවා..!
100 ගැන කිසිම සදහනක් මේ ලිපියේ නෑ නේද? ස්තූතියි සහෝ උපසිරැසියට. ඉක්මණට ම 200 දක්වා යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය …
එල සහෝ ඉක්මනටම 200 ගහන්ඩ …thanks sub එකට
100 weni subata subapathum.
sub ekata thanks.
කාලෙකට පස්සෙ සෙට් උන මරුම සබ් ටික තමා.එළ හොඳේ.ශතකෙට උණුසුම් සුභ පැතුම්! 😀
congratulation!! thanx sub akata.
100 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් !!!!