The Mentalist [S04 : E18] | පිලිකාව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් පුරුදු විදියටම කතාවට උපසිරැසි අරගෙන ආවා. අද කතාව තියෙන්නේ කැලයක් මැද මරලා වලදාපු මිනිහෙක් ගැන සිදුවීමක්. මේ මිනිහා වලදාපු තැනට නුදුරින් බිලාල අභයභුමියක් තිබිලා තියෙනවා. මේ අභයභූමියේ දොරක් බීපු මිනිහෙක් විසින් ඇරපු නිසා ඒ කැලේට කොටියෝ නිදහස් වෙලා. මේ හේතුවෙන් එක බඩගිනි කොටියෙක් ඒ මලමිනිය හාරලා ගොඩගෙන. කොහොම නමුත් කොටියාට මිනිය කන්න ලැබිලා නම් නෑ. ඒක නිසාවෙන් විමර්ශණය කරන්න දෙයක් ඉතුරු වෙලා. කොහොම නමුත් මේ මිනිහා මැරුණේ කොහොමද කියලා දැනගැනීම තමයි රාජකාරිය. විස්තර හොයලා බලද්දී මේ කෙනාගේ නම තමයි ආර්චර් බ්‍රැඩොක්, ඔහු පිලිකා රෝගියෙක්. පිලිකා රෝගියෙක් කියන්නේ මැරෙන්න ඉන්න මිනිහෙක්. ඇයි මැරෙන්න ඉන්න මිනිහෙක් මරන්නේ? මේක තමයි ගැටලුව
දිගින් දිගටම මේ මරණය ගැන විමර්ශණය කරනවා. ඒ වගේම තමයි මැරුණු කෙනාගේ දෙවැනි බිරිඳත් පිලිකා රෝගියෙක්. මරණයට පත්වුනු කෙනාට දුවෙක් වගේම පුතෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි CBI විසින් මරණයට සැක කරන්නේ ඔහුගේ පුතාව. මේ වගේම මරණයට පත්වුනු කෙනා බෙහෙත් ගන්න ගිය තැන් වලට ගිහිල්ලාත් කතා කරනවා. ඒ වගේම අරුම පුදුම විදියට පිලිකා සනීප කරන තැනකටත් යනවා. විමර්ශණය අතරතුර ජේන් විසින් නියම විදියේ වැඩ ටිකකුත් කරනවා. අන්තිමේදී මිනීමරුවත් අල්ලනවා.
අපි බලමු කවුද මිනීමරුවා? ඒ වගේම කොහොමද ජේන් විසින් මිනීමරුවා අල්ලන්නේ? මේ ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5126 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks
thankzzzz sahoooo…………
jaya wewa!!!!!!!!!! 😀 😀 😀 😀 😀
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති ප්‍රණීත් සහෝ !!!!!